බොහොම සුරූපී තරුණියක්..
ඒත් එක්කම ඇය ඉන්දීය කාන්තාවක්…
ඒ කතා කොහොම වුණත් මේ වෙනකොට ඉන්දියාවට වඩා ඇය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙලා..
ඒ කදිර දිව්‍යරාජ සිනමාපටයත් එක්කයි…
එහි වල්ලිමාතා චරිතය තුලින් ඇය අපට මුණගැසෙනවා…
සෝනක්ශි පසුගිය දවසක හිරු කොපිචැට් වෙත එක්වුණා…
කොහොම වුණත් එහිදී ඇයට යොමු කළ ප්‍රශ්නයක් තමයි ගොසිප් ගැන මොකද ඇය හිතන්නේ කියන එක.. ඒකට බොහොම කෙටියෙන් සරලව ඇය ලබා දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්…
” මම නම් ගොසිප් ගණන් ගන්නේ නෑ.. ගොසිප් හැදෙන එක සාමාන්‍යයි.. අපි ඒවා serious ගන්න ඕනම නෑ.. මොකද ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න පුළුවන්..”
ඇය මේ ගැන කිව්වේ මෙන්න මෙහෙම කතාවක්…











