දිනවල සාර්ථකව තිරගත වන චිත්‍රපටයක් තමයි කදිර දිව්‍යරාජ කියන්නේ..
ඉතින් ඒ චිත්‍රපටයේ එන ප්‍රධාන චරිත යුවල සමර් සහ සොනක්ශි මේ දවස්වල ලංකාවේ කා අතරත් ජනප්‍රියයි..
ඒත් එක්කම මොවුන් දෙදෙනා මේ චිත්‍රපටය නිසා කාලයක් ලංකාවේ ගත කළා නේ..
ඒ ටික කාලෙට මේ දෙන්නා සිංහලත් ඉගෙනගෙන… කොහොම වුණත් ඉන්දීය ජාතිකයින් වෙන මොවුන් දෙදෙනා ගොඩක් අපූරුවට දැන් සිංහල කතා කරනවා…
ඒත් එක්කම ලංකාවේ ආගන්තුක සත්කාරවලටත් මොවුන් දෙදෙනා ගොඩක් පැහැදිලයි ඉන්නේ…
හිරු කොපිචැට් එක්ක එකතු වුණ වෙලාවක සමර් සහ සොනක්ශි මේ ගැන කතා කලා….





