සිය පුතුට පිහි ප්රහාරයක් එල්ල කළ පියෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ බොරළුවැව,රත්මල්ගස්වැව ප්රදේශයෙන්.
අවුරුදු 10ක් වයසැති තම පුතුට මෙලෙස පිහි ප්රහාරය එල්ල කර ඇත්තේ ඊයේ (29) රාත්රියේ ඇති වූ බහින් බස් වීමක් දුරදිග යෑම නිසා බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.
සැකකාර පියා අත් අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි පරීක්ෂණ ක්රියාත්මක බවයි පොලීසිය සඳහන් කර සිටියේ.