අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව එම රෝහලේ තවත් සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරුන් දෙදෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් තිදෙනා අද (29) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.