කියන්න යන්නේ තවත් දුක් මුසු කතාව.. නීතිය පැත්තෙන් ගත්තම අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්න ඕන වරදක්.. මේ කතාව සිය මෝටර් රථයෙන් පැමිණ කසල පිරවූ බෑගයක් මහ රෑ සුදුහුම්පොළ ප්‍රදේශයේ මහ මග දමා ගිය මහනුවර…
ජංගල් බීච් ගිහින් අතුරුදන් වූ තරුණයා ගැන ඥාතීන්ට සැකයක්..පෙම්වතියගේ ප්‍රකාශ සැක සහිතයි..
ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ පදිංචි සෙනුක දේශාන් නම් සිසුවෙක් සිය පෙම්වතිය සමඟ මුහුදු වෙරළට ගොස් ඇති අතර එහිදී ඔහු නැවතත් නිවස බලා පැමිණ තිබුණේ නැහැ.. කෙසේ වෙතත් පසුගිය මාර්තු 18 වනදා සිට අතුරුදන්ව…
පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අරන්, පෙම්වතා කරපු නොහොබිනා වැඩේ
වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගෙන සිදු කරන අපරාධ සම්බන්ධ පැමිණිලි 2023 වසරේදී 1541 ක් ලැබී ඇතැයි ද ඉන් 461 ක්ම තර්ජනය කර බියවැද්දීම සම්බන්ධ පැමිණිලි බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර…
ඉන්දියානු ජනප්‍රිය නිළි නේහා මෙනන්ගේ සිත් ගත්ත ඉන්දීය ප්‍රිමිය ලීගය හැඩ කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා
දිනවල ඉන්දීය ප්‍රිමිය ලීගය ඉන්දියාවේදී අති සාර්ථක අන්දමට පැවැත්වෙනවා. මේ දිනවල එම තරගාවලියේ දැඩි කතා බහට ලක් වෙන කණ්ඩායම් සහ පුද්ගලයින් අතරට අපේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන මතීෂ පතිරණද ඉන්නවා. ඊයේ…
“උස්සපු ගණන් බස්සපු අපේ බිත්තර ගන්න..”
බිත්තර මිල, පසුගිය සමයේ ගොඩක් කතා බහට ලක්වුණ ආන්දෝලනාත්මක කතාවක් වුණා.. ඒත් එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ දී දේශීය බිත්තරයක මිල රුපියල් 35ක පහළ මට්ටමට එන බව කෘෂිකර්ම හා වැවිලි…
දැක්කාද ඒ ආදරණීය ඡායාරූප පෙළ…
දැක්කාද ඒ දෙන්නාගේ අලුත්ම ෆොටෝ ටික.. කොච්චර නම් ආදරණීයද..? පසුගිය දවස්වල ගොඩක් දෙනෙක් අතර කතා බහට ලක්වෙච්ච චරිත ද්විත්වයක් තමයි උමලි – ගෙවින් කියන්නේ… මේ දෙන්නා අතර ආදර සම්බන්ධතාවයක් තියනවාද..? විවාහ ගිවිසගෙනද..?…
විශේෂ නිවේදනයක්…අප්‍රේල් 8 එක්රැස් වෙන්න එපා..
කියන්න යන්නේ ලෝකයම මේ වෙද්දී කතා වෙන පුවතක් ගැන අලුත්ම ආරංචියක්.. එළඹෙන අප්‍රේල් 8වැනිදා සිදුවන දුර්ලභ පූර්ණ සූර්යග්‍රහණය නැරඹීමට මේ වන විට විශාල පිරිසක් බලා ඉන්නවා.. ඒ අතරිනුත්, කැනඩාවේ නයගරා ඇල්ල අවට…
කෑගල්ලෙන් ඇහෙන අමුතු කතාව ලේලියගේ වදය ඉවසාගන්න බැරුව පුතාගේ පෙම් පටලැවිල්ලට මව මැදිහත් වෙයි..
නැකැත් බලලා කාලයක් තිස්සේ පෙරුම් පුරලා කරපු විවාහයක්.. ඒත් ඒ දෙන්නාට එක වහලක් යටට යන්න වාසනාව නැති වෙලා.. පුතාගේ කැමැත්තට මනාලියක සොයා ගත් බවත් 2022 විවාහය ලියාපදිංචි කර විවාහ මංගල්‍යය ඉදිරියේ දී…
එකම .. ජීවිත දෙකක්..යකඩයකා මේ තරම් කුරිරු වුණේ කොහොමද කියලා..
එකම දුම්රිය.. ජීවිත දෙකක්.. මේ ගැන හිතගන්නත් අමාරුයි නේද..? මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ ගැටීමෙන් රාගම ප්‍රදේශයේ ස්ථාන දෙකකදි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා… දුම්රිය මාර්ග සංඥා ක්‍රියාත්මක වී…
රාජ්‍ය සේවයේ පිරිසකට සුබ පණිවුඩයක්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ පසුගියදා රැස්…