ලාංකේය ප්‍රසංග කලාව නව මානයකට ඔසවා තබන මෙරට එළිමහන් ප්‍රාසාංගික කලාවේ ජාත්‍යන්තර සන්නාමය – “හිරු මෙගාබ්ලාස්ට්” සංගීත ප්‍රසංගය ආරම්භවීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්. අද රාත්‍රී 8 ට මෙම ප්‍රසංගය ආරම්භ වන්නේ…
ගෙදර හදන හැලයෙක් ගැන සමාජ ජාලා කළඹපු පුවත
මිනිස්සුන්ට ඇති කරන්න පුළුවන් සත්තු ගැන දැනුවත් වීමක් අපි හැමෝටම තියෙනවා. මේ කියන්න යන කතාව ලංකාවේ අපිට නම් ටිකක් අමුතුයි.කිඹුලෙක් ඇති කරන ලංකාවේ තරුණයෙක්.පසුගිය දිනවල ෆේස්බුක් සමාජ ජාලා හී හරි අපූරූ පෝස්ට්…
ජපානයට තවත් ප්‍රබල භූ කම්පනයක්..
කියන්න යන්නේ තවත් බියෙන් ඇලලී යන කතාවක්… අද පෙරවරුවේ ජපානයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.. ඒ හොන්ෂුහි නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භුමිකම්පාවක් හටගෙන තිබෙනවා… එය රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයක් සහිත එකක් වූ…
ආදරේදී වංචාවක් කියන්නේ මහා දුකක්…
කවුරුත් හොඳින් හඳුනන රංගන ශිල්පිනියක්.. පූජනී භාග්‍යා කියන්නේ මේ වෙනකොට බොහෝ දෙනෙක් අතර ආකර්ශනය දිනාගත්ත චරිතයක්.. ඉතින් මේ ආකර්ශනීය තරුවට ආදරයේදී ප්‍රශ්න ඇතිවෙලාම නැද්ද..? මෙන්න ඒ ගැන ඇය කියන කතාව.. ආදරයේ දී…
දමිතා සහ ඇගේ සැමියා අත්අඩංගුවට…
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර…
කොස්වලින් සුදු වෙන්න පුළුවන්?
සමපැහැපත් කරගන්න ගොඩක් දෙනෙක් නිතර නිතරම උනන්දු වෙනවා.. ඒත් එක්කම ඒකට මේ තරම් ස්වභාවික ආලේපනවලින් ලස්සන වෙන්න ඔබට අවස්ථාව තියෙද්දිත් ඇයි මේ කෘත්‍රීම ආලේපන.. මෙන්න බලන්නකෝ මේ කියන්න යන්නේ මොනවා ගැනද කියලා..කොස්…
අප්‍රේල් 1 වැනිදා සිට නීති කැඩුවොත් කොදොස්තරටත් වැඩ වරදී..
ලංකාවේ බස්.. එහෙම කියනකොටම එක පාරටම මත්ක් වෙන්නේ අධික තදබදය නේ.. ඒ අතරේ ප්‍රවේශපත්‍ර, ඉතුරු මුදල් ගැන එහෙමත් මතක් වෙනවා නේද..? ඔන්න ඉතුරු සල්ලි දෙන්න බෑ කියන කොන්දොස්තරලා වගේම ප්‍රවේශපත්‍ර දෙන්න බෑ…
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට
වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටි වෙනිසියුලානු ජාතික යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා දිවියෙන් සමුගෙන තිබෙනවා. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 114 ක් බව පැවැසෙනවා. යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා, ලොව වයස්ගතම…
” විවාහයත් නිසා කියාගන්න බැරිවුණ හැඟීමක් ගැන වත්සලා කාලෙකට පස්සේ කතා කරයි…
වත්සලා දියලගොඩ කියන්නේ අපි බොහෝ දෙනෙක් හොඳින් හඳුනන රංගන ශිල්පිනියක්.. ඇය ගොඩක් සුරූපී තරුණියක් වුණත් ඇය රංගනයෙන් දායක වුනු චරිත තිබුණේ ගොඩක් සීමිතවයි.. ඒ ඇයි කියල ඇය කාලෙකට පස්සේ කිව්වා.. විවාහයත් එක්ක…
ඉදිරියේදී රියදුරු බලපත්‍රය ලබාගන්න ඉන්න ඔබට සුබදායී පණිවිඩයක්..
පාසල් මාර්ග ආරක්ෂක සංසද මගින් සිසුන් වෙත රිය නිපුණ පදක්කම ලබාදීමෙන් පසුව එම පදක්කම ලැබෙන සෑම උසස්පෙළ හදාරන සිසුවකුටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත විභාගයට සහභාගී නොවී ප්‍රායෝගික පරීක්ෂණයට…