“මිනිහට මම ආදරේ කළා. තාත්තගෙන් බේරෙන්න ඕනි නිසයි මම ඌ එක්ක ආවේ..” “මිලාන් කියන්නෙ සල්ලිකාරයෙක්. ඌට ගෑනු සීයක් වුණත් සල්ලිවලට ගන්න පුලුවන්…” “ඒත් පුදුමේ තමයි මිනිහා මට පිස්සුවෙන් ආදරේ කරපු එක.. ඒකටත්…
ප්‍රභා සමරන්න කප්පම් ඉල්ලූ හිටපු කොටි සාමාජිකයා අල්ලයි
කෝටි දහයක ලොතරැයි ජයග්‍රහණයක් ලබා සිටී බව කියන අයකුගෙන් මහවිරු දිනය සැමරීමට යැයි කියමින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා තර්ජනය කළේ යැයි පැවසෙන එල්ටීටීඊ සංවිධානයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයකු…
හෙදිය ඇඳුම් මාරු කරද්දී සුළුසේවකයා වීඩියෝ කරලා
උඩුගම රෝහලේ හෙද නිලධාරිනියක විවේකාගාරයේ නාන කාමරයට ගොස් ඇඳුම්මාරු කරමින් සිටියදි එය ජංගම දුර කතනයෙන් විඩියෝ කරන ලද සුලු සේවකයකු උඩුගම පොලිසිය ඊයේ අත් අඩංගුවට ගෙන ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්…
ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙකක් දැලේ
දිවුලපිටිය ප්‍රදේශයේ බෙදාහැරීමට සූදාම් කර තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය හා මත් පෙති තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි. පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත යතුරුපැදියකින් පැමිණි…
තරුණියකගේ ඇඟ කිළිපොලා යන පාපොච්චාරණය
ඩොකෙක්ට නර්ස් කෙනෙක්ට පුළුවන් ජීවිතයක් දෙන්න ද කියලා මම දන් නෑ.. හැබැයි එයාලා කරන්නෙ මොහොතක් හරි තමන් ළඟට එන කෙනෙක්ගේ ආයුෂ වැඩි කරන්න තනන එක.. ඒ අතරත් ඉන්නවා මිනිස්සු…. හිතාගන්න බැරි විදිහේ…
අනුරාධපුර ගමක් කැළඹූ සිද්ධියේ ඇතුළාන්තය
මිනිස්සු මාර කැමතියි වෙනස්ම විදිහේ හැඟීම් විඳින්න. ඒත් මට තියෙන ප්‍රශ්නෙ උන් එහෙම විඳින්න ඇයි කසාඳයක් බඳින්නේ ? තනි ගෑනියෙක් තමන්ට ලියාගන්නේ…? ඇයි හැඟීම්වලට වැට බඳින් නැත්තේ ? මේවා තමයි මට තියෙන…
කුඩු සළිඳු සල්ලි විසිකළ හැටි එළියට
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 5කට අධික මුදලක් සමග සැකකරුවෙකු සහ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මව අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව ඇත. ඒ බණ්ඩාරගම හා අලුබෝමුල්ල ප්‍රදේශවලදීය. බණ්ඩාරගම ප්‍රදේශයේ පුද්ගලික බැංකු…
අත්ඔරලෝසුවේ සඟවා ගෙන ගිය මත්කුඩු
ඔලුබොඩුව ප්‍රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සිදුකළ පරික්ෂාවේදී මත්කුඩු ප්‍රවාහනය කරන අලුත් ක්‍රමයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි. සැකකරු හෙරොයින් මත්කුඩු පැකට් ප්‍රවාහනය කරන බවට මොරගහහේන පොලීසියේ…
ඒ.සී මැෂින් 25ක් සමග තිදෙනෙක් මාට්ටු
සොරාගත් ත්‍රිරෝද රථවල යමින් කොළඹ නගරයේ සුපිරි වෙළඳසැල් හා නිවාසවල සවිකර තිබෙන වායු සමීකරණ යන්ත්‍රවල කොටස් ගලවා සොරා ගෙන යාමට පුරුදුව සිටී තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් සමග අත්අඩංගුවට ගත්…
පොලීසියට බෝම්බයකින් ගහන්න ගිය සැකකරු අත්අඩංගුවට
මාලිගාවත්ත ඇපල් වත්ත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක සැඟව සිටි අපරාධකරුවෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එහි ගිය මාලිගාවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකටබෝම්බයකින් දමා ගැසීමට උත්සාහ කළේ යැයි කියන එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත්…