ව්‍යාජ ඔප්පු මඟින් ඉඩම් දෙකක් පවරා ගැනීමේ සිද්ධීන් දෙකකට හා ව්‍යාජ ඔප්පුවක් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 15ක් වංචා කිරීමකට සම්බන්ධ සැකකරුවකු පෙරේදා (27) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 72ක…
බිරිය මරා පුතාගෙ සහායෙන් වළ දමලා
රිදීමාලියද්ද යකඩහල්පොල ප්‍රදේශයේ 50 හැවිරිදි කාන්තාවකට පහර දී ඝාතනය කර සිරුර ගෙවත්තේ වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ වැඩිමහල් පුතා අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලීසිය පවසයි. මෙසේ මරා වළ දමා ඇත්තේ…
කතානායක නිල නිවස ඉදිරිපිට යකඩ හොරුන් අල්ලයි
පොල්දූව වටරවුම ආසන්නයේ පිහිටි කතානායක නිල නිවස ඉදිරිපිට සවිකර තිබූ සවි කර තිබූ රුපියල් 2,812,350 වටිනා යකඩ බට සහ යකඩ ක්ලිප් තොගයක්සොරාගෙන ගිය බව කියන පුද්ගලයන් දෙදෙනෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින්…
කැබිතිගොල්ලෑව පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක්
කැබිතිගොල්ලෑව පොලිස් වසමේ ගලවැව ප්‍රදේශයේදී උදැල්ලකින් පහර දී සිදුවූ පුද්ගල ඝාතනයක් වාර්තා වී තිබේ. පහර කෑ පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රථිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත. මරණකරු වයස…
අමරකීර්ති ඝාතන නඩුවේ 37කට ඇප
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතන සිද්ධියට අදාළව විත්තිකරුවන් 37 දෙනෙකුට ඇප ලබාදී තිබේ. වාර්තාකරුවන් පැවසුවේ ගම්පහ අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදුන් බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්…
නිළියන්ට වියදම් කළා කියලා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා – ෂම්මි
ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා නිළියන්ට හා හිතවතුන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් නොකළ බවත්, කවුරුන් හෝ එම චෝදනාව ඔප්පු කළහොත් හෙට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා…
දැරියකගේ සිරුරක් කළුතර වෙරළට ගොඩගසයි
අවුරුදු තුනක් පමණ වයසැති දැරියකගේ මළසිරුරක් අද රාත්‍රි කළුතර උතුර වෙරළ තීරයට ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . මෙසේ ගොඩගසා ඇති මළසිරුරෙහි අනන්‍යතාවය මෙතෙක් තහවුරුව නොමැති බවද පොලිසිය කීය. කළුතර…