කැබිතිගොල්ලෑව පොලිස් වසමේ ගලවැව ප්‍රදේශයේදී උදැල්ලකින් පහර දී සිදුවූ පුද්ගල ඝාතනයක් වාර්තා වී තිබේ. පහර කෑ පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රථිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත. මරණකරු වයස…
අමරකීර්ති ඝාතන නඩුවේ 37කට ඇප
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතන සිද්ධියට අදාළව විත්තිකරුවන් 37 දෙනෙකුට ඇප ලබාදී තිබේ. වාර්තාකරුවන් පැවසුවේ ගම්පහ අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදුන් බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්…
නිළියන්ට වියදම් කළා කියලා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා – ෂම්මි
ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා නිළියන්ට හා හිතවතුන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් නොකළ බවත්, කවුරුන් හෝ එම චෝදනාව ඔප්පු කළහොත් හෙට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා…
දැරියකගේ සිරුරක් කළුතර වෙරළට ගොඩගසයි
අවුරුදු තුනක් පමණ වයසැති දැරියකගේ මළසිරුරක් අද රාත්‍රි කළුතර උතුර වෙරළ තීරයට ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . මෙසේ ගොඩගසා ඇති මළසිරුරෙහි අනන්‍යතාවය මෙතෙක් තහවුරුව නොමැති බවද පොලිසිය කීය. කළුතර…