පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී තුවාල සිදු කළ පිය පුතු දෙපලක් හම්බන්තොට වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හම්බන්තොට වරාය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මැඩිල්ල ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේදී…
පොලිස් සැරයන්වරයෙකුට ප්‍රහාරයක්
රාජකාරී නිමවා නිවසට යමින් සිටි පොලිස් සැරයන්වරයකු මත්පැන් ජාවාරම්කරුවන්ගේ පහරකෑමට ලක්ව ප්‍රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පහරදුන් මත්පැන් ජාවාරම්කරුවන්ගේ මත්පැන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි….
පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගිය සැකකරු සොයා විමර්ශන
කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පලාගිය සැකකරු සොයා කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මුදල් හා දේපළ කොල්ලකෑම් වලට අදාලව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට රැගෙන ගිය අවස්ථාවේදී වැසිකිළි යාමට අවශ්‍ය බව…
යාපනයේ නේවාසිකාගාරයට මැර ප්‍රහාරයක්
යාපනය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයකට කඩා වැදුණු මැරයින් පිරිසක් විශ්ව විද්‍යාල සිසුවකු කඩුවකින් කපා ඔහු නැවතී සිටි නේවාසිකාගාරයට හානි සිදු කොට ඊයේ (29) දා පලා ගොස් තිබෙනවා. මෙම නේවාසිකාගාරය යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පිහිටා ඇති අතර…
මුහුදු මහා විහාරයේ හිමිනමකට ප්‍රහාරයක්
පොතුවිල් මුහුදු මහා විහාරයේ භාවනායෝගීව සිටි හිමිනමකට පහර දුන් පිරිස සොයා පොතුවිල් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම හිමිනම භාවනා කරමින් සිටියදී හත් දෙනකු පමණ කණ්ඩායමක් පැමිණ පහරදී ඇති අතර ගල්ලෙන තුළ…
මුලතිව් මුහුදේදී ධීවරයකු අතුරුදන්
මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයකු ඊයේ (29) අතුරුදන් වී තිබෙනවා. මුලතිව්, කලපාඩු දකුණ ප්‍රදේශයේ පදිංචි නවරත්නම් සුදේන්ද්රන් නමැති 39 හැවිරිදි මෙම ධීවරයා මසුන් මැරීම සදහා ගිය බෝට්ටුව මුහුදේ පාවෙමින් තිබියදී වෙනත් ධීවරයින්…
පොලීසියට අල්ලස් ලබාදීමට තැත්කළ පුද්ගලයකු බන්ධනාගාරයට
පොලිස් සැරයන්වරයෙකුට අල්ලස් මුදල් ලබාදීමට තැත්කළ පුද්ගලයෙකු ලබන 8 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. දොඹගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු රාත්‍රී ජංගම රාජකාරි සංචාරයේ…
සෞඛ්‍ය වෘත්තිකයින් ලබන බ්‍රහස්පතින්දා වැඩවර්ජනයකට
සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිව ලබන මස 03 වනදා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. එහි සභාපති…
බස් අනතුරකින් 14කට තුවාල
රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ ගලහිටිය ප්‍රදේශයේදී අද (30) උදෑසන පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ බස් රථයක් අද උදෑසන 5ත් 6ත්…
තරිඳු උඩුවරගෙදරට ඇප
විරෝධතාවක් අතර තුර පොලිස් අත්අඩංගුවට පත්වූ මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර ඇප මත මුදා හැරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය. ඒකාබද්ද නිලධාරි මධ්‍යස්ථානය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය එක්ව ඊයේ පැවැත්වූ විරෝධතාවක් අතර තුර…