රුපියල් මිලියන 75කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සහ පොලීසිය එක්ව යාපනය පොන්නාලෛයි ප්‍රදේශයේ ඊයේ (05) රාතියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී…
එක්වීම තහනම් වුනත් දිනකට 50 වතාවක් සුරාන්තය ලබන කාන්තාවකගේ අරුම පුදුම කතාව…
කියන්න යන්නේ සුරාන්තය පිළිබඳ කතාවක්. හැබැයි ඔබ දන්නවද අධික ලෙස සුරාන්තයට පත් වීමත් ලෙඩක් කියලා. මේ කියන්න යන්නෙත් එවැනි රෝගයක් තියෙන තරුණියක් ගැන. ඇය නමින් ඇමැන්ඩා ග්රයිස්. ඇය 24 හැවිරිදි තරුණියක්. මෙය…
දුරකථන රැහැන් කැපූ දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ තුනක පමණ වටිනාකමින් යුතු දුරකථන රැහැන් කපා සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) එම සැකකරුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ගිරිඋල්ල පොලිස් වසමේ මුතුගල හන්දියේ සිට…
රාගම දුම්රියපොළ ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්
රාගම දුම්රියපොළ ඉදිරිපිට තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ. ඊයේ (05) උදෑසන කාලයේ දී එම මළ සිරුර හමු ව ඇති බව පොලීසිය වාර්තා කරයි. මෘත ශරීරය වයස අවුරදු 65ත් 75ත් අතර උස…
යතුරු පැදි අංක තහඩු හොරෙන් හදලා
යතුරුපැදිවල අංක තහඩු හොරට සකස් කිරීමේ මධ්‍යස්ථානයක් අද වැටලූ බව පානදුර දකුණ පොලිසිය පවසයි . අකුරැස්ස, වලිදූව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු පානදුර මාලමුල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක පහත මාලයේ යතුරුපැදි ස්ටිකර් සකස්…
සීදුවේ වත්තක පුපුරණ ද්‍රව්‍ය තොගයක්
සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 8 ක පමණ වත්තක සඟවා තිබූ ගුවන්යානා නාශක උණ්ඩ ,අත් බෝම්බ, පුපුරන ද්රව්යසහ අවි කොටස් තොගයක්කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් එම වත්ත සෝදිසි කර…
නාමල් කුමාරට පහරදුන් පිය-පුතු අත්අඩංගුවට
දූෂණ විරෝධී ප පෙරමුණේ සභාපති නාමල් කුමාර මහතාට පහර දී ඔහු සතුව තිබූ රුපියල් 60,000 ක මුදලක් සහ ජංගම දුරකථනයක් පැහැර ගත්තේ යැයි කියන පියපුතු දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි වරකාපොල පොලිසිය…
අවියක් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට
කටුනායක ගුවන් තොටුපොළ පිටවීමේ පර්යන්තයේදී ක්‍රීඩා කටයුතු සඳහා භාවිතා කරන අවියකට සමාන අවියක් සහ උණ්ඩ අටක් සමග ජර්මන් රාජ්‍යයේ පුරවැසි භාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ ගමන් මල්ල ස්කෑන් යන්ත්‍රය…
වැලිවේරියේ වෙඩ් තැබීමක්
යතුරුපැදියකින් පැමීණි දෙදෙනෙක් මෙම වෙඩ් තැබීම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ මේ අතර තුවාල ලැබූ පුද්ගලයෙක් ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා පොලිසිය පවසන්නේ වෙඩ් වැදීමට ලක් වූ පුද්ගලයා කලකට ඉහතදී ඝාතනය ලක්වූ…
සම්භාහන කියලා හොරෙන්ම ජයටම කරගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි.
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ගල්කිස්ස පොලිසිය විසින් වටලා ඇත. එම වැටලීමෙන් ගණිකා නිවාසය කළමනාකරණය කිරිම සම්බන්ධව පුද්ගලයෙක් හා එයට සහාය වීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා….