මඩකලපුව, වාකරේ පොලිස්ථානයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකුට ගඩොල් කැටයකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම පොලිසියේම රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙක් වාකරේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත….
මංගල දැන්වීමෙන් හමුවූ කත ලක්ෂ 69කට විදලා
මංගල දැන්වීමකින් දැන හඳුනාගෙන විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටී 67 හැවිරිදි පුද්ගලයෙකු ට තර්ජනය කර බිය ගන්වා රුපියල් ලක්ෂ 69 මුදලක් බලහත්කාරයෙන්බැංකු ගිණුමක තැන්පත් කර ගත් බව කියන 57 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත්…
ලංකාවේ අපිට මේ වගේ දේවල් අව්ල් වුණාට මෙහෙ ඒවා සාමාන්‍යයි” මෙහෙම කියපු ලෝචනා පවුලේ ඔක්කොමත් එක්ක කොහෙද බලන්නකො ගිහින් තියෙන්නේ.
ලෝචනා ඉමාෂි පසුගිය දිනවල ලංකාවේ හැම තැනම සංචාරය කරනවා අපි දැක්කනේ. ලංකාවේ සංචාරය මදකට නවත්තලා ඔන්න එයා නෙදර්ලන්තේ ගිහින්. ඒ ගිහින් පව්ලේ හැමෝමත් එක්කම අපූරූ ගමනක් ගිහින්. ඒ තමයි Amsterdam Gay Pride…
බිරියට කඩුවෙන් කෙටු එස් ටී එෆ් කොස්තාපල්ගේ වැඩ තහනම්
ගාල්ල පෝද්දල ප්‍රදේශයේ ප්‍රදේශයේදී සිය බිරිඳට කඩුවකින් පහර දී පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන වැඩ තහනමකට ලක්කර බව පොලිසිය කියයි. මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ විශේෂ කාර්යාංශයේ ගාල්ල…
තවත් ඝාතකයෙක් කොටුවෙයි
නුංගමුව පොලිස් වසමේ කුඹල්ඔලුව ප්‍රදේශයේ දී පොලීසියට ලද තොරතුරක් මත මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 47ක් වූ කුඹල්ඔලුව, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර…
කෙසෙල්වත්තේ වෙඩිතැබීමට තරුණයින් දෙදෙනෙක් මාට්ටු
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට සම්බන්ධ වූ සැකකරුවන් දෙදෙනෙකුව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 20ක් සහ අවුරුදු 30ක් වයසැති…
ව්‍යාපාරිකයාගේ නිවසට වෙඩිතැබීමට අනුබල දුන් අයෙක් අත්අඩංගුවට
ඉකුත් 04 වන දින කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට එල්ල කළ වෙඩි ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද…
ලොතරැයියක් ඇදුණු ව්‍යාපාරිකයා පැහැරගෙන
රුපියල් කෝටි හතහමාරක ලොතරැයි දිනුම ඇදුණු යි පැවසෙන අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන විත් දින දහයක් පුරා පහරදෙමින් ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ නිවාස දෙකක වරින්වර සිර කර සිටියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක්…
තලවිල කූඩාරමක වන්දනා කරුවෙක් මිය ගිහින්
තලවිල සාන්ත ආනා දේවස්ථානය වන්දනාමාන කිරීමට පැමිණ දේවස්ථාන භූමියේ කූඩාරමක් ඉදිකරගෙන පවුලේ අය සමග එහි ගත කළ අයකු අද(6) රාත්‍රියේ හදිසියේ ඇති වූ අසනීප තත්වයක් නිසා මියගොස් ඇතැයි කල්පිටිය පොලීසිය පවසයි. මියගොස්…
සියඹලෑවේ පාසල් සිසුවියකට ගුරුවරයකුගෙන් අතවරයක්
පන්තිභාර ගුරුවරයා විසින් ලිංගික අතවර සිදුකිරීම නිසා කම්පනයට පත්ව ඇති පාසල් සිසුවියක් කිසියම් පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් පෙරේදා (04) ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බව කටුපත පොලීසිය වාර්තා කරයි. පසුව ඇය…