ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවල්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇයගේ විවාහය. උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු…
ඝාතන සැකකාර කෝටිපතියා හිරේ දවස් 21ට දුරකතන ඇමතුම් 3,292ක් අරගෙන
වව්නියාව, තෝනිකල් ප්‍රදේශයේ නිවෙසක පැවැති උපන් දින සාදයක් අතරතුර එම නිවසට ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් 9 දෙනකු තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වව්නියාව බන්ධනාගාරයේ රඳවා…
වැඩ තහනමට ලක් ලක්වූ pc කෝටි තුනක කුඩු සමඟ අත්අඩංගුවට
රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ ග්‍රෑම් 3 ග්‍රෑම් 95 ක් සමග වැඩ තහනමකට ලක් වූ පොලිස් කොස්තාපල්වරයෙකු මාතලේ ප්‍රදේශයේ දී ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින්…
මල්ලවපිටියේ ගලි වළකින් ගිනි අවි මතුවේ
කුරුණෑගල ,මල්ලවපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක අපවිත්‍ර ජලය බැහැර කිරීමට සකස් කර ඇති ගලි වළක් තුළ සඟවා තිබූ ගිනි අවි දෙකක් රම්බෝ පිහි තොගයක් ඇතුළු උපකරණ රැසක් කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්…
“මම ඔයාගේ Barbie girl නෙවෙයි…”
නතාශා කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන සරාගී තරුවක්.. ඇය කුඩා කාලයේ පටන් කලා වැඩකටයුතුවල නිරත වුණත් මේ වෙද්දී නම් ටිකක් නිහඬ වෙලා තමයි ඉන්නේ.. ඒ වුණාට ඇගේ ගොඩක් රසිකයින් තවමත් ඇගේ සමාජමාධ්‍ය…
මේ සුරඟන දැක්කාම මොකද හිතෙන්නේ…
ඇය එදා වගේම අදත් සරාගී බවෙන් අඩුවක් නැති තාවකාවක්.. මොන ඇඳුමක් ඇන්දත් ඇගේ මේ ලස්සන එන්න එන්නම වැඩි වෙනවා… කාලයත් එක්ක යුරේනි කරන වැඩ නිසා ඇය සමාජයේ මොන තරම් කතා බහට ලක්වුණත්…
ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
කල්පිටිය, අලමන්නාරම මාර්ගයේදී ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් සහ ඊට අනුබල දුන් පුද්ගලයෙක් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ ගංජා කිලෝ 02 ග්‍රෑම් 35ක් තිබුණ බවයි පොලිසිය සඳහන් කළේ….
කිලිනොච්චියෙ ළිදකින් පුපුරණද්‍රව්‍ය හමුවෙයි
කිලිනොච්චිය,පලෙයි,ධර්මකේනි ප්‍රදේශයේ ළිඳක තිබි අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(23) සොයාගත් පලෙයි පොලිසිය පවසයි. නියඟය හේතුවෙන් ළිං වල ජල මට්ටම අඩුවීමත් සමඟ පුපුරණ ද්‍රව්‍ය මතුව ඇති අතර ඒ පිළිබඳ ඉඩමේ හිමිකරු විසින්…
සැකසහිත මෝටර් සයිකලයක් ඇළ මාර්ගයක
ඌරුතුඩාව ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී අද (22) උදෑසන පොලිසිය විසින් සැකසහිත යතුරුපැදියක් සොයා ගෙන තිබෙනවා. පොලිසිය සැක කරන්නේ මෙම යතුරුපැදිය කිසියම් අපරාධයකට යොදා ගන්නට ඇති බවයි. අඟුරුවාතොට පොලිසියට ලද තොරතුරක් මත කරන…
පාතාලයේ රොත්තක් ඉන්දියාවේ දී මාට්ටු
පාතාල ලෝකයේ ප්‍රබල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව සහ ඔහුගේ ප්‍රධානතම වෙඩිකරු ලෙස සැලකෙන ගොත අසංක නැමැත්තා ඉන්දියාවේ දී එරට ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙන බවට ආරංචි පැතිර යමින් පවතින බව…