මට්ටක්කුලිය ,ජෝර්ජ් පීරිස් මාවතේ දී පුද්ගලයකුට ආයුධයකින් පහරදී ඝාතනය කළේ යැයි කියන පෞද්ගලික උපකාරක ගුරුවරයකු , පාසල් ශිෂ්‍යයකු සහ ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනකු මට්ටක්කුලිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ ඝාතනය කර…
තම දුවගේ කඩවසම් සැමියාට වහ වැටුණු නැන්දම්මා දුවගෙන් බෑනාව ඉල්ලයි
සාමාන්‍යයෙන් “ලිංගිකත්වය” සහ “ආදරය” යනු මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයන්ය. තවත් ආකාරයට බැලීමේදී නැතුවම බැරි දේවල් ලෙස හැඳින්වීමටද හැකිය. එසේ වුවත් “අමුතු අත්හදා බැලීම්වලට” කැමැත්ත දක්වන පිරිස් ද නැතුවා ම නොවේ. මෙම සිදුවීම වාර්තාවන්නේ…
සැමියාගේ හොර අල්ලන්න බිරිඳ හොඳම මිතුරියට භාරදීලා..
තම සැමියා ගැන තිබූ අධික බොරු සැකය හේතුවෙන් හොඳට සිටි සැමියෙකු නරක අතට පත්ව වෙනත් කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වමින් සිටියදී බිරිඳගේ අතටම හසුවීමේ පුවතක් වාර්තාවන්නේ කොළඹට ආසන්න ප්‍රසිද්ධ නගරයකිනි. සිදුවීම මෙසේය,…
බණ්ඩාරවෙල ළැගුම්හල් ඝාතකයා සොයන්න මහජන සහය පතයි
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළැගුම්හලකදී (24) සවස කාන්තාවක් ඝාතනය කර තිබී හමුවූ සිදුවීමට අදාළ සැකකරන ඝාතක පුරුෂයා සෙවීමට පොලිසිය මහජන සහය පතයි.ළැගුම්හලට ඊට දිනකට පෙර පුරුෂයෙකු පැමිණ ළැගුම් ගෙන තිබෙන අතර ඊයේ 24 දිනයේ…
බලහත්කාරයෙන් බියර් ලබා ගැනීමට ගිය pc රෝහලට
බියර් වෙළඳසැලකට පැමිණ මුදල් නොගෙවා බියර් ලබා ගැනීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයෙකු වෙළඳසැල් සේවකයින්ගේ පහරකෑමට ලක්ව නිකවැරටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසනවා. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ…
දොඩම්ගොඩ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට
දොඩම්ගොඩ, දොලේලන්ද ප්‍රදේශයේ දී පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අගෝස්තු 14 වනදා අලුයම 02.30ට පමණ දොඩන්ගොඩ පොලිස් වසමේ දොලේලන්ද…
රාජකුමාරිගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්
පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ බව කියන රාජන් රාජකුමාරි නමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර…
පොලිස් පාට් රඟ පෑ ශිෂ්‍ය සංගම් ලොක්කාට වැඩ වරදි
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාට දුරකථන ඇමතුම් ලබා දී පරීක්ෂණ කටයුත්තක් සඳහා පොලිස් මූලස්ථානයට පැමිණ ලෙස දැනුම් දීමක් කළේ යැයි කියන ශිෂ්‍ය සංගමයක සභාපතිවරයකුට එරෙහිව පීඨාධිපතිවරයා…
ගණේමුල්ලේ සංජීවගේ නිවසට වෙඩි
පාතාල සාමාජිකයකු බව සංජීව සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ ගණේමුල්ල, මාකිලංගමුව ප්‍රදේශයේ පිහිටි නිවසට අද (24) අුයම් කාලයේ නාදුනන කණ්ඩායමක් පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි ගණේමුල්ල පොලිසිය පවසයි. මෙම…
හෝටල් කාමරයකදී තම මව අපයෝජනය කළ නරුම පුතා.
හෝටලයක කාමරයක් තුළදී මව අපයෝජනයට ලක් කළ පුතෙකු රත්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු බෝම්බ කුමාර නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන 53 හැවිරිදි බෝගම්බර ,කයිකාවල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්….