අපේ කලා ලෝකය තුළ ආදරණීය රංගන ශිල්පිනියක් විදිහට බොහෝ දෙනෙක්ගේ ආදරය ගෞරවය දිනාගත්තු ඇය දමිතා අබේරත්න.සිංහල ටෙලි නාට්‍ය කලාවේ වගේම සිනමාවේ අද්විතීය චරිත රැසක් නිරූපණය කරපු ඇය අද වන විට සමාජය තුළ…
“මූණ මතක් වෙද්දි කඳුළු එනවා.. ඒ තරම්….” – දිනක්ෂිගේ හිත රිදිලාද?
සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන්…
ටීනා ශෙනෙල් යුග දිවියට? – සමාජ මාධ්‍ය කැළඹු ඇත්තම කතාව එළියට
ටීනා ශෙනෙල් අතිශය ජනප්‍රිය මෙන්ම සරාගී රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්. නිතරම වගේ සමාජ මාධ්‍ය තුල ඇයගේ ඡායාරූප ආදිය දැක ගන්න ලැබෙනවා. ටෙලිනාට්‍ය, ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වලින් වගේම ටීනාව සිනමාව…
ශෙරිල්ගෙන් සැර කතාවක් එළියට
ලාංකීය කලා ක්ෂේත්රය තුළ ජනප්‍රියත්වයට පත්ව කාලයක් හැමෝගෙම ආදරය හිමිකර ගත් සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් ඩෙකර් කියල කියන්නේ. ඇත්තෙන්ම තමන්ටම ආවේණික වු රංගන හැකියාවක් ඇති ඇයට ලාංකීය කලා ක්ෂේත්රය තුළ ජනප්‍රියත්වයට…
අද සිට කාලගුණයේ වෙනසක් – අලුත්ම නිවේදනය මෙන්න..
කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
අනියම් සැමියා හා පෙම් කරන්න බිරිඳ ගහපු මාස්ටර් ප්ලෑනෙන් සැමියා රෝහලේ
විවාහක සැමියාට නිඳි පෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාවක් මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට පැමිණවීමෙන් අනතුරුව මෙම මස (15) වන දින දක්වා රක්ෂිත…
ලොව වැඩිම කාලයක් නිදාගන්නා මිනිසුන් සිටින රටවල් අතර ලංකාවට ලැබුණු තැන.
වැඩිම කාලයක් නිදාගන්නා ජාතීන් අතර ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා. එම අගය සටහන්ව ඇත්තේ පැය 8.1ක් ලෙසයි. ඇමරිකානු පර්යේෂණ කණ්ඩායමක් විසින් මිනිස් නින්ද සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකට අනුව එම ශ්‍රේණිගත කිරීම්…
26 හැවිරිදි ගුරුවරිය සමඟ පෙම් සුව විඳිමින් සිටි සුළු සේවකයා හෝටල් කාමරයෙන් රෝහලට.
අගනගරයට ආසන්න ප්‍රධාන නගරයක තරමක් ප්‍රසිද්ධ පාසලකි. මෙම පාසලට ලඟකදී පැමිණි ගුරුවරියක් වූ ඇය කා අතරත් ප්‍රසිද්ධියට පත්වන්නට වැඩි කලක් ගත නොවීය. ඒ ඇය විදුහලේ ඕනෑම කටයුත්තකට තම උපරිම දායකත්වය දැක්වීමයි. 26…
ජනප්‍රිය නිළි ගයත්‍රිගෙන් වෙනස්ම කතාවක් එළියට
අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා. ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම්…
“ජීවිතයට ආදරය කර ගොඩක් වෙහෙස මහන්සිවී වැඩ කරන ඔහු ඇත්තටම කඩවසම්
චීනයේ ප්‍රසිද්ධ අපේ රටේ මල් කොල්ලෙක් ගැන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සංසරණය වෙමින් පවතිනවා. ස්වෝත්සාහයෙන් සිය ජීවන ගමන ගෙනයන මේ ශ්‍රී ලාංකික තරුණයාගේ වීඩියෝව නැරඹුම් වාර කෝටි 13ක් ඉක්මවා…