කන්නඩ සහ තෙලිඟු නිර්මාණවලට කැමති ඔබට ඇය නුපුරුදු චරිතයක් නොවෙයි. ඇය නමින් පවිත්‍රා ජයරාම්.මේ ඇය ගැන ඇසෙන ශෝචනීය පුවත. ජනප්‍රිය නළියක වන පවිත්‍රා ජයරාම් හදිසි අනතුරක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.ඒ රිය අනතුරක්…
20-20 ලෝක කුසලාන ඉතිහාසයේ ඉහලින්ම ලියැවී ඇති තවමත් බිඳින්නට බැරි වුණ ශ්‍රී ලංකා කණ්ඩායම තැබූ වාර්තාව
ලෝක කුසලාන උණුසුම මේ වෙද්දි හැම රටකටම දැනෙමින් පවතිනවා. ක්‍රීඩාලෝලීන් මේ වෙද්දි බලාගෙන ඉන්නේ ක්‍රිකට් වසන්තය පැමිණෙනකන්. මේ කියන්න යන්නේ ක්‍රිකට් උණුසුමත් එක්ක තවමත් 20-20 ලෝක කුසලාන ඉතිහාසයේ තවමත් බිඳ දමා නැති…
“ගෙදරින් මාව එපා කියලා එලෙව්වා මම දැන් සම්පූර්ණයෙන්ම කාන්තාවක් – ශල්‍යකර්මය කළේ තායිලන්තයේ” – රීනා සිල්වා කියන කතාව
කොඩි ගහ යට ටෙලි නිර්මාණය හරහා කරළියට ආපූ තවත් ශෝකයේ සුවිශේෂී චරිතයක් තමයි රීනා ද සිල්වා කියන්නේ.ඇය මේ කෙලි නාට්‍ය අනුරාගේ චරිතයක් නිරූපණය කරත් සැබැවින්ම ඇය ඉපදෙන්නේ පිරිමියෙක් විදිහටයි. නමුත් නොයෙකුත් අභියෝගතා…
“විභාගය ඉවර වෙලා කෙල්ලට ගෙදර යන්නවත් නැහැ..” පැරණි පෙම්වතා මිතුරන් එක්ක එකතු වෙලා කෙල්ලව උස්සයි
ආදරය නිසා දුක් විඳින ජීවිත ඕන තරම් අපට අහලා තියනවා.. ඒ වගේමයි ආදරය නිසා විඳවන ජීව්ත අතරේ පළිගන්න පිරිස්ද නැතුවාම නෙවෙයි.. අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් කර නිවසට යමින් සිටි සිසුවියක් වෑන්…
සා. පෙළ අවසන් වූ පසු විදුහල් මාතාවට කෘතගුණ දැක්වූ ඔවුන්ගේ කතාව මෙන්න..
කියන්න යන්නේ තවත් වෙනස් විදිහක කතාවක්.. ජීවිතයේ සුවිශේෂී කඩයිමක් වෙන සා/පෙළ විභාගය අවසන් වෙලා ඔවුන් කරලා තියන දේ දන්නවාද..? මේ කතාව අපට ඇහෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්.. පොළොන්නරුව, දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් ලීලාරත්න විජේසිංහ…
ඔහු නැති සොවින් බිරිඳත් මියගිහින්… රුසියානු යුද බිමෙන් බේරි ආ චින්තක කියන හද කම්පා කරවන හෙළිදරව්ව
රුසියානු යුද අර්බුදයට මැදිව ජීවිත අහිමි වූ, ආබාධිත තත්ත්වයට පත් වූ සහ විවිධ පීඩාවන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් රැසක් සිටින අතර එම බිහිසුණු අත්දැකීමට මුහුණ දී පැමිණි ලාංකිකයෙක් පිළිබඳව හිරු ප්රවෘත්ති අංශයට…
පුතුගේ පෙම් ගින්න නිවන්න, මවක් කළ පුදුම හිතෙන අමුතු වැඩක්…
සම්බන්ධතාව හේතුවෙන් කන්නේ බොන්නේ නැතිව කල්පනා කරමින් සිටින පුතාට අසනීපයක්වත් සෑදේ යැයි සැක සිතා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින පාසල් ශිෂ්‍යාවක කැන්දාගෙන ඒමට කතිකා කර ගැනීමට නිවෙසකට ගොස් ඇතැයි…
මංගල නැකතින් එකම දවසේ දීගෙක ගිය කතරගම තුන් නිවුන් දියණියෝ
කතරගම දෙටගමුව දෙවැනි පෙළ නිවසක ඉතාමත් කලාතුරකින් සිදුවන අපූරු මංගල්‍යක් සිදුවිය.වසර 23ක් ඉතා අමාරුවෙන් ඇති දැඩි කළ තුන් නිවුන් දියණියන් තිදෙනා එකම දිනයක එකම පෝරුවක තබා සරණ පාවාදීමට සුජිත් නිශාන්ත නම් පියාට…
කුලියාපිටිය තරුණයාගේ ඝාතන අභිරහස දිග්ගැස්සෙයි – තරුණයාගේ සිරුර අසල තවත් මිනිස් ඇටකටු කොටස්
මීට මාස 7කට පමණ පෙර, එනම් ඔක්තෝම්බර් 26 වනදා හලාවත අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් පනිරෙන්ඩාව රක්ෂිතයෙන්ම සොයා ගනු ලැබ මෙතෙක් අනාවරණය වී නොමැති සිරුර කොටස් කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන පුළුල් කර ඇති…
මේ නම් ආශ්චර්යයක්.. මුහුදු ජලයෙන් පහන් දැල්විය හැකි ලෝකයේ එකම කෝවිලේ මංගල්‍ය සමය ඇරඹෙයි..
කියන්න යන්නේ ගොඩක් සුවිශේෂී කතාවක්.. විවිධ ආගමිකයන් විසින් සමරනු ලබන තවත් විශේෂ උත්සවයක වෙනස්ම විදිහේ තොරතුරක් අපට දැනගන්න ලැබුණා.. ඒ මුලතිව් ප්‍රදේශයෙන්.. මුහුදු ජලයෙන් පහන් දල්වන ලෝකයේ එකම කෝවිල ලෙස හැදින්වෙන මුලතිව්,…