අගලවත්ත මහගමමුදුන ග්‍රාම නිලධාරි වසමේ නිවසක් තුළ බීමත්ව ඇතිවූ ආරවුලක් මත සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි. මිය ගොස් ඇත්තෙ මහගම මුදුන ග්‍රාම නිලධාරි වසමේ පදිංචි සුදුහකුරුගේ…
මාලිගාවත්තේ වෙඩි තැබීමක්
මාලිගාවත්ත සංඝරාජ වටරවුම් ආසන්නයේදී මීට සුළු මොහොතකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු බව පොලිසිය පවසයි….
මෙහෙකාරිය මිය යාමේ සිද්ධියට පොලීසියේ තුනක් අත්අඩංගුව
වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු සිටින බව එම දෙපාර්තමේන්තුව…
අභිරහස් ලෙස මියගිය භික්ෂුවකගේ සහ පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි.
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ස්ථාන තුනක තිබී හිමිනමකගේ සහ තවත් පුද්ගලයින් දෙනෙකුගේ මළසිරුරු තුනක් අද (31) පෙරවරුවේ සොයා ගැනුණා. ඉන් එක් මළ සිරුරක් සොයාගනු ලැබුවේ , ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක ගසක එල්ලෙමින් තිබියදීයි….
යාලුවෙකුගේ ඔට්ටුවක් නිසා සැමියාට මරණය තෑගි දුන් බිරිඳකගේ පාපොච්චාරණය
“සර් මාව මේකෙන් එළියට ගන්න බැරිවෙයි.. ගෑනි අන්තිමට ලෝයර් මහත්තයට එහෙම කිව්වේ යකඩ කූඩුව ඇතුළට යන ගමන්. මම උපරිමය කරනවා” කිව්වට ලෝයර් මහත්තයටත් තිබුණේ පට්ට බයක්. මොකද මිනිහාත් එක්ක තරගයට හිටපු ලෝයර් තැන…
“මගේ දුවට කාලයක ඉඳලා හතිය තිබුණා… ඇය දිගටම බෙහෙත් බිව්වේවත් නැහැ”-
“කාලයක ඉඳලා හතිය තිබුණා. වරින් වර එය වැළඳුණු අවස්ථාවලදී ඇය ඉන්හේලර් පාවිච්චි කරනවා. ඇය දිගටම බෙහෙත් ගන්නේවත්, බිව්වේවත් නැහැ. එදා උදේ ගෝනපල හෝටලයක තිබෙන මංගලෝත්සවයකට ගියා. එදා සවස 3.45ට පමණ ඇයගේ රැකියා ස්ථානයේ ඉහළ…
“අනේ අක්කෙ ඊයා මොනවද ඔයා කරන්නේ… මම ආස නෑ ඔව්වට…” -ජැ-ඇල අමුතු බෝඩිම ගැන පැමිණිල්ලක්
ජා-ඇල ප්‍රදේශයේ බෝඩිමක කාන්තා හිංසනයක් පිළිබදව පුවතක් වාර්තා වෙනවා. කාන්තාවන්ට පමණක් ලබාදෙන කාමර 2කින් සමන්විත මෙම නිවසේ තරුණියන් සිව්දෙනෙකු පමණ නවාතැන් ගෙන සිටිනවා. මෙහි හිමිකාරිත්වය දරන්නෙද අවිවාහක කාන්තාවක් විසිනි. බෝඩිමට ලබාදෙන කාමරදෙකෙන්…
බත්තරමුල්ලේදී ඝාතනයක් කර සිංගප්පූරු පනින්න හැදූ 22 තරුණයා කටුනායකදී අල්ලයි
බත්තරමුල්ල දකුණු තලංගම කොරාව ප්‍රදේශයේදී පොලියට මුදල් දෙන පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ පුද්ගලයා කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය සඳහන් කරයි. 22 හැවිරිදි සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ…
“නිළියගේ අම්මා දුව හරහා සැප සම්පත් ඉෂ්ඨ කරගන්නවා” – ජනාදරී ශලනිවත් ඇගේ අම්මවත් පතුරු ගහයි
ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවල්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇයගේ විවාහය. උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු…
“අපෝ දැන් හොදටම පරක්කුයි දැන් එයා නිදි” – මව දරුවා නිදි කරවන්න 119 කෝල් කරලා
තෙවන වසරේ දරුවාගෙන් පවුලේ අනෙක් අයට සහ තමන්ට හිරිහැර කරදර සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට මවක පැමිණිල්ලක් කළ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ලද පැමිණිල්ලට අනුව දඹුල්ල පොලිසියේ දෙදෙනකු රාත්‍රී නමයට…