පාරමීට වයස අවුරුදු දහයක් සපිරෙද්දි ඇගේ නැගණියගේ වයස අවුරුදු හතක්ව තිබුණා. පාරමීගේ ළඟම වැඩිමලා පවුලේ එකම පිරිමි දරුවායි. ඊටත් වඩා වැඩිමහල් අක්කලා දෙන්නෙක් ද පාරමීට සිටියා. දරු පස් දෙනෙකුගෙන් සමන්විත මේ පවුලේ…
“ගෑනු වැඩිපුර පරිස්සම් වෙන්න ඕනේ ගෑනුන්ගෙන්මයි”
පහුගිය දවස්වල වැඩිපුරම පුවත් මැව්ව චරිතය තමයි ජනප්‍රිය නිළි ශලනි තාරකා. ඒ ඇයගේ අති උත්කර්ෂවත් විවාහ මංගල්‍යයත් එක්ක. තවමත් එහි ඡායාරූපවලට එහෙම ප්‍රතිචාර ලැබෙමින් පවතින්නෙ. හැබැයි මේ කතාව නම් ඇගේ විවාහ මංගල්‍යය…
“මගේ මිනිහා එනවා දැන් සල්ලි ගැන පස්සේ බලාගමු…”
ගම්බද ණය දෙන සමිතියකින් ලබාගත් ණය වෙනුවෙන් එහි මාසික වාරිකය ගෙවීම ප්‍රමාදවීම නිසා ණය වාරිකය ඉල්ලා ගෙදරට පැමිණි ණය දෙන මහත්තයා එළවා දැමීමට පොලිසියේ පිහිට පැතූ කාන්තාවක පිළිබඳ පුවතක් බස්නාහිර පළාතෙන් වාර්තා…
“අනේ අංකල් මම තාම ඉස්කෝලේ යනවා… අනේ එපා…”
කොළඹ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් සමග සබඳතාවයක් පවත්වාගෙන යමින් අඳුරු වීදුරු සහිත ජිප් රථයෙන් ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව…
‘උපාසක වෙදා’ රුවැත්තිය සමග අනඟ රැඟුම ගම පුරා පැතිරිලා
මහත් සීලාචාරකමක් ගමට පෙන්වමින් ජීවත් වූ වෙද මහත්මයකු හොර රහසේ තහනම් ගසක ගෙඩි කෑමට ගොස් මුහුණ පෑමට සිදුවූ අනපේක්ෂිත අකරතැබ්බයක් පිළිබදව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. සුන්දරත්වය සපිරි ගැමි පරිසරයක ලක්ෂණ අඩුවක් නොමැති…
තවත් තරුණයෙකු ඝාතනය කෙරේ
පලෙයි පොලිස් වසමේ මුහමාලේ ප්‍රදේශයේ දී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙම පහර දීම පසුගිය 31 වනදා සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින්…
පොලීසියට සද්දේ දැමු දෙදෙනෙක් අත්අඩංගුවට
පොලිස් රාජකාරියට බාධා කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (03) රාත්‍රී කාලයේ දී ඇහැටුවැව පොලිස් වසමේ දළුපතගම ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් නීතිවිරෝධී මත්පැන් සමග සැකකරුවෙක් අත්අඩංගුවට…
සේවය අතහැර සොරකමේ ගිය පොලිස් කොස්තාපල් අත්අඩංගුවට
යතුරුපැදියක් සොරකම් කළ සේවය අතහැර ගිය පොලිස් කොස්තාපල්වරයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිකඩ පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී සේවය අතහැර ගොස් සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා සොරකම් කර ඇති යතුරුපැදියේ වටිනාකම…
නිවාඩු නිකේතනය ගිනි තැබූ විදෙස් ජාතිකයකු අත්අඩංගුවට
වැලිගම පොලිස් වසමේ නිවාඩු නිකේතනයක හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර එම නිවාඩු නිකේතනයට ගිනි තැබූ ඊජිප්තු ජාතිකයකු වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ඊජිප්තු ජාතිකයා වලංගු වීසා බලපත්‍ර…
ගලපිටමඩ ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට
ගලපිටමඩ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගිනි අවියක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීතොටමුල්ල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් 890 සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී…