අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇති බවට චෝදනා කරමින් සිය පෙම්වතිය නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ ලැගුම්හලකට බලහත්කාරයෙන් රැගෙන ගිය පෙම්වතකු රැය පහන් වනතුරු ඇයට කෲර වධහිංසා පමුණුවමින් අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල කර ඇත. අමානුෂික…
ගෙදර එද්දි ගෑනි කාමරේ ඉදන් කෙදිරි ගගා ඉන්නවා…
ඌ පොලිසියට ආවේ මන්නයක් අතේ තියාගෙන.. මගේ ඇඟ හිරිවැටිලා ගියා ඒක දැක්කම.. මන්නෙ පුරාම ලේ වැගිරෙනවා..දෙයියනේ… මචං… ඒ වෙලාවෙ පොර හිටියේ හෙන සයිලන්ට්…!! ඒ කියන්නේ වචනයක් වත් නොකියා හෙන නිසොල්මනේ බලාගෙන හිටියා…
මධුසමය ගැන කුරිරු මතකය අවදි කරන ගැහැනියකගේ ඇහැට කඳුළක් උනන කතාව
“මේක කියන්න ඕනි වුණත්…… කියන්න බෑ කියලා හිතුණු වාර අනන්තයි.. පස්සෙ මම හිත හදාගත්තා. අම්මා මට ඩිවෝස් වෙන්න කිව්වට පස්සෙත් මගේ මනුස්සකමට මම ආයෙ කල්පනා කෙරුවා…. මට අනුකම්පා හිතුණේ නෑ ඒ මිනිහා…
සැමියන් දෙතුන් දෙනෙකුගෙනුත් නොසෑහුණු සුරූපිණියට අවසානයේ අත්වුණු කවුරුත් නොසිතු දේ.
බොහෝ දෙනා ඇය හදුන්වන්නේ කාගෙත් සුරතලිය ලෙසටයි. එක් සැමියකුගෙන් පමණක් නොව සැමියන් දෙතුන් දෙනකුගෙන් පවා සෑහීමට පත් නොවන ඇය තෝරා ගන්නේද යහමින් මුදල් තිබෙන වයස් බේදයකින් තොර පුද්ගලයන් වීමද විශේෂත්වයක් වන අතර…
ජනපති රනිල් මරන්න තුවක්කු හෙව්ව “පාන් බට්ටා” ගැන මව කියන කථාව
එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍යය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබා ඇත්තේ තම පුතු එය දුර දිග නොසිතා සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක් බව ඩබ්ලිව්. දිල්රුක්ෂිකා වසන්ති මහත්මිය පැවසුවා….
“මේ වශී තෙල ගාන්න ඕනේ මිස්ගේ ඇඟේ…”
පවුල හැර ගිය සැමියා ගෙන්වා ගැනීමට බිරියගේ සිරුරේ වශී තෙලක් ගැල්විය යුතු බව පවසා දේවාලයකට ගෙන්වාගත් කාන්තාවක් දූෂණයට ලක් කළ බව පැවසෙන ව්‍යාජ කට්ටඬියකු පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන…
“ඔයා වැඩේ නම් මට කරන්න බෑ…” – රට ගිහින් ආපු බිරිද නිදියහනේදි සැමියාට අමුතු සෙල්ලමකට කතා කරලා
රට ගොස් පැමිණි බිරිඳ කරන අමුතු යෝජනාවකට අවනත නොවීම නිසා නිවසේ අඬදබර බෝ වී සාමය බිඳ වැටී ඇති බවත් ඇයත් සමඟ තවදුරටත් දීග කෑ නොහැකි නිසා ඇගෙන් වෙන්වීමට අවශ්‍ය බව පවසා පැමිණිල්ලක්…
මනෝ උපදේශකවරිය ඝාතනය කෙරූ ඝාතකයාගේ ආන්දෝලනාත්මක ලිපියක් එළියට
තලංගම පැලවත්ත ප්‍රදේශයේ හෝටල් කාමරයක අබිරහස් අන්දමින් ඝාතනය කර සිටි මනෝ උපදේශිකාවකගේ සිරුර තලංගම පොලිසිය මගින් ඊයේ (04) උදෑසන සොයාගෙන තිබෙනවා. පොලිසිය සැකකරන්නේ මෙම මනෝ උපදේශිකාව ඝාතනය කර ඇත්තේ ගෙල සිරකිරීමෙන් බවයි….
කටුනායක ගුවන්තොටුපොළෙහි තඹ කම්බි සොරකම් කළ සැකකරුවන් අත්අඩංගුවට
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නව ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබන පුද්ගලික ආයතනයකට අයත් රුපියල් ලක්ෂ 07ක් වටිනා තඹ කම්බි සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස…
වැල්ලම්පිටියේ නාඳුනන මළ සිරුරක්
වැල්ලම්පිටිය, සිංහපුර නාන ළිඳ අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව තිබේ. ඊයේ (04) දහවල් කාලයේදී 119 තොරතුරු මධ්‍යස්ථානයට ලද තොරතුරක් මත වැල්ලම්පිට පොලීසිය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත. මරණකරුගේ අනන්‍යතාවය…