පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම මෙහෙයවන තොටළඟ කුමාරිගේ ප්‍රධාන ගෝලයෙකු බවයි වාර්තා…
හීනෙන් දෙවියෙක් ඇවිත් අනියම් සැමියා එක්ක පෙම්සුව විඳින්න උපදෙස් දීලා
දේව වරමින් මැදියම් රැයේ අනියම් සැමියාගේ පහස ලැබීමට ගිය කාන්තාවක තම සැමියාට හා අසල්වැසියන්ට හසුවීමේ සිද්ධියක් රාජාංගණය පොලිසියෙන් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේයි. සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ සැමියා දුරබැහැර ප්‍රදේශයක සේවය…
13 වසරකට පෙර සිවු හැවිරිදි දරුවා බලා සිටියදී යුවළක් මැරූ ඝාතකයන්ට සිර දඬුවම්
පවුල් ආරවුලක් මත වසර 13කට පෙර කතරගම, දේවාලේගමදී යුවළකට පොලුවලින් පහරදී පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියකට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනකුට රුපියල් 30,000ක දඩ මුදලක් හා පිළිවෙළින් වසර 15ක හා වසර 30ක බරපතළ…
හිටපු බන්ධනාගාර නියාමක කසිප්පු පෙරද්දී මාට්ටු
නිතී විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ හිටපු බන්ධනාගාර නියාමක සුවිසල් නිවසක් තුළ කසිප්පු පෙරමින් සිටියදි ගෝඩා මිලිමීටර් ලක්ෂ 13 පමණ අඩංගු බැරල් නවයක් සහ ගෑස් සිළින්ඩර් 9ක් ඇතුළු පෙරන උපකරණ රැසක් සමග අද…
අම්බලන්තොට වෙඩිතැබීමක්
අම්බලන්තොට, මදයමලලන්ද ප්‍රදේශයේ දී බස් රථයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබේ. අම්බලන්තොට සිට කොග්ගල්ල දෙසට ධාවනය වූ බස් රථයක් තුළ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 47…
නිවසක් තුළ සැකසහිත මරණයක්
නිවසක් තුළ කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් සිටියදී හමුවී තිබේ. සිද්ධිය වාර්තා වන්නේ වැල්ලවාය පොලිස් වසමේ ගංපංගුව ප්‍රදේශයෙනි. ඒ පිළිබඳව වැල්ලවාය පොලිස් ස්ථානයට 118 අංකය ඔස්සේ ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර…
පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙදෙනෙකුට තුවාල
මාන්කුලමේ සිදුවූ පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙෙදනෙකු තුවාල ලබා තිබේ. ඊයේ (07) දින මුලතිව්, මාන්කුලම ප්‍රදේශයේ වැඩිහිටි පුද්ගලයෙකු හා දරුවෙකු දර කැඩීමට ගිය අවස්ථාවක මෙම පිපිරීම සිදුවී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි. සිද්ධියෙන්…
දුරකතන හබය දුරදිග ගිහින් දර පොලු පහරින් බිරිය මරුට
ගම්පොළ වෙලම්බොඩ ප්‍රදේශයේ බිරිය සහා සැමියා අතර ඇති වූ ආරවුලක් දර කැබ්ලකින් පහරකෑ 24 හැවිරිදි තරුණ බිරිය මියගොස් ඇතැයි වෙලම්බඩ පොලිසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ උඩුනුවර වෙලම්බොඩ ලොකුඅංග ප්‍රදේශයේ පදිංචි අමාලි ලක්මිණි…
ඇයි ටීචර් මාව මෙච්චර ඉඹින්නේ? 10 වසර සිසුවාගෙන් සැප ගන්න ගිය ටීචර් මාට්ටු
15 හැවිරිදි සිසුවෙකු පදිංචිව සිටින නිවෙසට ගොස් ඔහුට ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක් අත්අඩංගුවට ගෙන කරන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 16 වැනිදා දක්වා රිමාන්ඩ්…
කොල්ලයි, කොල්ලගේ යාලුවයි දෙන්නම එක්ක පවුල් කෑවලූ
දිනය පසුගිය 04 වැනිදායි. එදින උදේ වරුවේ තරුණයන් දෙදෙනෙක් ගම්පහ මූලික රෝහලට ඇතුළු කරන ලද ළාබාල දැරියක් පසුව ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයට ගෙන එන්නේ දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ නිසාය. හෙද කාර්ය…