යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පෞද්ගලික හෝටල් කාමරයකින් වයස අවුරුදු 12 ක මියගිය දැරියකගේ මළ සිරුරක් යාපනය කෝපායී පොලීසිය විසින් ඊයේ (12) සොයා ගෙන තිබෙනවා. පොලීසිය එම හෝටල් කාමරයට ගිය අවස්ථාවේදී මියගිය දැරියගේ මිත්තනිය…
මත්ද්‍රව්‍ය සමඟ හසු වූ යාචකයා ජනප්‍රිය පාසලක ආදි සිසුවෙක්
ගාල්ල, කළුවැල්ල ප්‍රදේශයේදී පසුගිය දා මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 120ක් සමඟ යාචකයකු අත්අඩංගුවට ගනු ලැබුවා. ගාල්ල පොලිසිය පැවසුවේ මෙම යාචකයා දිනකට රුපියල් 8,000 – 10,000ක පමණ ආදායමක් උපයන බව අනාවරණය කර ගත් බවයි. මොහු…
කෝටි 19ක කොකේන් කටුනායකදී මාට්ටු
කටුනායක ගුවන් බඩු පර්යන්තයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක් වෙත ලැබී තිබූ පාර්සලයක තිබී රුපියල් කෝටි 19 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.5 ක තොගයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක…
කෝටි 2 ක බීඩි කොළ පුත්තලමෙන් අල්ලයි
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් බීඩි කොළ කිලෝග්‍රෑම් 2,223 ක පමණ තොගයක් පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.වයඹ නාවික විධානයට අයත්…
තරුණයෙක් අලුත බැදපු යුවලගේ ඇද යටට රිංගා රාත්‍රියේ තරුණියට කරපු වැඩේ
අළුත්ගම පොලිස් වසමට අයත් කාලවිල ප්‍රදේශයේ විවාහය ලියාපදිංචි කල තරුණයුවළලක් නිවසේ සාදයක් පවත්වා අනතුරුව රාත්‍රී ඔවුනගේ කාමරයේ නිදා ගැනීමට ගොස් තිබෙනවා. ඒ අතර එම සාදයට සහභාගී වි සිටි 18 හැවිරිදි තරුණයෙකු රහසිගතව…
කලකට පසු මෙරටට ආ කාංචනා මෙන්ඩිස් දේශපාලනයට පිවිසෙයිද
කාංචනා මෙන්ඩිස් කියන්නෙ හැමෝම ආදරය කරන දක්ෂ, සුරූපී රංගන ශිල්පිනියක්. ධර්මසේන පතිරාජගේ සුබ අනාගතයක් ටෙලි නිර්මාණයෙන් රංගනයට පිවිසෙන විටත් ඇය පාසල් වියේ පසුවන ළාබාල යුවතියක්. දක්ෂ, ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට දායක වීමේ වාසනාව…
අසාමාන්‍ය පිරිමියෙකු සමඟ ලිවින්ටුගෙදර් සිටි කාන්තාවකගේ ඇඟ කිළිපොලායන කතාව
ඇගේ නම අනූ (ඇත්ත නම නෙවෙයි) ඈ මේ කතාව කියන්නෙ ඔබට. ඒත් ඇයට ඒ කතාව කියන්න අයිති නෑ. ඇය මේ කතාවේ අයිතිකාරයාට බයයි. ඒ වුණත් ඇය ඒ කතාව කියනවා. ගිහාන් එක්ක ලිවින්…
16යේ සිසුවා වැඩිමහල් පෙම්වතිය මාසයක් ඇඳ යට සඟවාගෙන ඉඳලා ජනප්‍රිය පාසලේ සිසුවා කළ සියල්ල හෙළිවෙයි
මාසයකට ආසන්න කාලයක් සිය විසි දෙහැවිරිදි පෙම්වතියව නිවසේ ඇඳ යට සඟවා ගෙන සිටි දහසය හැවිරිදි සිසුවෙකු පිළිබඳව උහන ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වෙනවා. අදාළ සිසුවාගේ දෙමව්පියන් වෙළඳසැලක් පවත්වාගෙන යන අතර ඔවුන් උදෑසනින්ම නිවසින්…
“ඩේට් කරනවා කියන්නේ සෙක්ස් කරනවා කියන එක නෙමෙයි”
තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පිණියක් තමයි චමත්කා ලක්මිණී කියලා කියන්නේ ඇයගේ රංගන හැකියාව නිසාම ඇය මේ වන විට හැමෝගෙම කතා බහට ලක් වනවා. ඇය ගැන බොහෝ දෙනා අඩ නිරුවත් චරිත රගපෑම නිසාත්…
සජිත අයියා මාව බදාගත්ත සතුටට මං දවස් ගාණක් නෑවේ නෑ නිම්මි කියන අමුතු කතාව
කාලයෙන් කාලයට බිහිවන තරු ගැන හැමෝම වගේ කතාබහට ලක්කරනවා. විශේෂයෙන්ම කාලයෙන් කාලයට ජනප්‍රිය චරිත බිහිවෙනවා. ඉතින් එහෙම බිහිවෙන තරු සමහරක් මගදී බැස යනවත් දැකගන්න ලබනේවා. නමුත් සමහර තරු බොහෝ කාලයක් ජනතා ආදරය…