මේ වන විට මෙරට 10 වන සහ 11 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන් විශාල පිරිසක් ඉදිරියේදී සියදිවි නසා ගැනීමට නියමිත බවත් ඒ සඳහා ඔවුන් පොළඹවන කල්ලියක් රට පුරා මේ වන විටත් ව්‍යාප්තව සිටින…
දහ අටේ අක්කා පහලවේ මල්ලිට වැඩ පෙන්වන්නට ගොස් වැඩ වරදී
ලාබාල පිරිමි ළමයකු බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමේ චෝ’දනාව මත දහඅට හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් දික්වැල්ල පොලිසියෙන් වාර්තා වෙනවා. 15 හැවිරිදි මෙම පිරිමි ළමයා ඇයගේ ඥාති සහෝදරයකු වන අතර පාඩම් කිරීම…
ඇදේ තිබු චීත්තේ දැක සැමියාගේ මනමාලකම බිරියට එළිවෙලා
කුරුණෑගල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණ කතාවකි. අලුත විවාහ වූ ජෝඩුවක් ඉතාම සතුටින් කාලය ගත කළත් ඔවුන්ට අගහිඟකම් වැඩිවිය. පවුලේ ආදායම් මාර්ගය වූ ගොවිතැන ද පොහොර නොමැතිව නිසරුවීම ද ලොකුම ප්රශ්නය විය. මේ කාලයේ…
අඳුනක බලයෙන් කන්‍යාභාවය සාදන බව පවසා තරුණිය වැනසූ කපුවා
දේවාරූඪයෙන් පවුලේ සුබසිද්ධිය සකසා අඳුනක බලයෙන් කන්‍යාභාවය සාදා දෙන බවට 22 හැවිරිදි තරුණියක්ව රවටා ඇගේ නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන එම වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට බිය ගන්වා තරුණියව පිරිමින් හට අලෙවි කරමින්…
නුවරයි කොළඹයි හෝටල්වලට අරන් ගිහින් 15 හැවිරිදි සිසුවාට අතවර කරපු ටියුෂන් ගුරුවරියගේ පැටිකිරිය එළියට
පහළොස් හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් සැකපිට 27 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් පිරිමි දරුවාගේ මව විසින්…
අක්කයි නංගියි දෙන්නම එක්ක පවුල් කන්න ගිය අනංගයාට වෙච්ච දේ
අපුරු අක්ක නගෝ දෙදෙනකුගේ අප්‍රසන්න කතාවක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ දී අසන්නට ලැබුණි. අක්කාගේ වයස අවුරුදු විස්සක් වන අතර නංගිගේ වයස අවුරුදු පහළොවකි. නංගි තරමක් හිතුවක්කාරය. ළමා නිවාසයක නතරවීමට ද ඇය ආසා…
එයා හොඳට මසාජ් කරනවා…මාත් එයාව මසාජ් කරා පස්සෙ ලක්ෂ 5 මාලයයි ෆොන් එකයි උස්සලා
‘සම්බාහන‘ කාන්තාවක තමන්ගේ වස්තුව සොරාගෙන ඇතැයි ව්‍යාපාරිකයෙකු සම්බාහන මධ්‍යස්ථානයක් තුළ කලහ කිරීමෙන් පසු පොලිසිය පැමිණ ඒ ගැන සොයා බැලීමෙන් පසු පරීක්ෂණයක් පවත්වා සොරකමක් කළ බවට සැක කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.ව්‍යාපාරිකයා පැමිණිලි කර…
කොළඹ ජනප්‍රිය පාසලක ගුරුවරියක් නයිට් ක්ලබ් එක්ක ගිහින් මත්කර අතවර කරලා
කොළඹට තදාසන්න ප්‍රදේශයේ පාසලක තරුණ ගුරුවරියක සමග රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සිටියදී ඇය මත්කර ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව එම පාසලේම ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කුරුදුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන…
සුරූපී තරුණියක් සමඟ පියුමි හංසමාලි මාරාන්තික යුද්ධයක!
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය. පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්. ඒ වගේම රංගන ශිල්පිනියක්. ඇයට මෙරට…
ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයා සහ ගුරුවරියකගේ අනියම් ඇසුරක් මාට්ටු
විදුහල්පතිවරයා සමග අනියම් ඇසුරක් පවත්වමින් පාසලේ පාලනය සියතට ගත් බව පැවසෙන කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකට කුණු බිත්තර ගසා නෙරපා හැරීමට එම පාසලේ සිසුන්ගේ දෙමාපියෝ ඊයේ (13) උත්සාහ කළා. එම අවස්ථාවේදී පාසලේ…