“අපේ තාත්තා කොළඹ ප්‍රසිද්ධ චරිතයක්. තාත්තට ව්‍යාපාර කිහිපයක් තිබුණා. උතුරන්න සල්ලි තිබුණා” කුලවත් පවුලකින් පැවත එන නිසා තාත්තා දේවාලයක බස්නායක නිලමේවරයෙක් විදිහටත් කටයුතු කළා. මම පාසල් දෙකකට ගියා. හොස්ටල් ජීවිතයට ඇතුළු වෙනකම්…
කෝටි එකහමාරක හෂීෂ් රේගු දැලේ
රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට එවා තිබූ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝවකට අධික තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ගමන්බඩු අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සීවලී…
9 හැවිරිදි දැරියව තාත්තා 55 හැවිරිදි පුද්ගලයෙකුට කසාද බඳින්න විකුණලා
තම පවුලේ ජීවිකාව රැකගැනීම වෙනුවෙන් 09 හැවිරිදි කුඩා දියණිය 55 හැවිරිදි පුද්ගලයෙකුට අලෙවි කළ පියෙකුගේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් අසන්නට ලැබෙනවා. පර්වානා මලික් නමැති මෙම දැරිය 55 හැවිරිදි පුද්ගලයාගේ මනාලිය විමට මෙලෙස අලෙවි කර…
මාතර මහින්දේ සිවිලිමෙන් පුපුරණ ද්‍රව්‍ය
මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සඟවා තිබු ගිනි අවියක්, පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද හමු වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි. මෙම විද්‍යාලය ඇතුළු…
“ඒ කෙල්ල මටත් වඩා ලස්සනට දිළිසෙනවා – එදා හබී මට මහා අමුතු යෝජනාවක් කළා”
මිනිස්සු හැඟීම් පාවිච්චි කරනවා…හැඟීම් එක්ක වල් වදිනවා… හැඟීම් එක්කලා සෙල්ලම් කරනවා… මිනිස්සුන්ව ඒ හැඟීම්වලින්ම මරලා දානවා… අපිට ඇහෙන සමහර කතා පිටිපස්සෙ තියෙන්නෙත් ඒ විදිහේ හැඟීම් නිසාම මරණය වැළඳගත්ත මිනිස්සු ගැන..ඒ විදිහේ හැඟීම්…
“තාත්තා ඒ සේරම දන්නවා. එයා තමයි මාව එක්කන් යන්න එන්නේ.. ”
මගේ නම සරෝ…. ඒක ඇත්ත නම නෙවෙයි.. මම පෝසත් කෙල්ලෙක්.. අපේ භාෂාවෙන් කිව්වොත් පොෂ් කෙල්ලෙක්..පොඩි කාලේ ඉඳන්ම ගෙදර තිබ්බෙත් එහෙම පරිසරයක්… තාත්තා බිස්නස්මන් කෙනෙක්.. …………. කියන කම්පැනි එකේ අයිතිකාරයා.. බ්‍රාන්ච් කිහිපයක්ම තියෙනවා..හැබැයි…
තලාතුඔය ප්‍රදේශයෙන් පුපුරනද්‍රව්‍ය හා උණ්ඩ කිහිපයක් හමුවෙයි
තලාතුඔය පොලිස් වසමේ දී අත්බෝම්බ තුනක් හා ගුවන් යානා නාෂක උන්ඩයක් ස්වයන්ක්‍රීය ගිනි අවි වලට යොදන උණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත. තලාතුඔය පොලිස් වසමේ මයිලපිටිය ප්‍රදේශයේ මහනුවර පදියපැලැල්ල මාර්ගයේ 16වෙනි කිලෝමිටර් කනුව අසල…
නිධන් හැරූ හතක් මාට්ටු
බදුල්ල තල්දෙන මීගස්පිටිය කොහාන ප්‍රදේශයේ දියකදුරක් අසල නිධන් හාරමින් සිටි චීවරධාරීයකු ඇතුලු හත්දෙනෙකු නවීන තාක්ෂණ යෙන් යුතු ස්කෑන් යන්ත්‍රයක් , පූජා භාණ්ඩ , සුවද දුන් තෙල් වර්ග, මංත්ර පොත් පත් ,උදලු ,අලවංගු…
“සර් මගේ කාමරේ නිදියන එක පුතාවත් දැක්කොත් හරි නෑනේ” – උපකාරක පන්ති ගුරුවරයා සිසුවාගේ මවගේ ඇඳේ නිදාගෙන වූ දේ
හදිසියේ ක්ලාන්තයක් සෑදුණු උපකාරක පන්ති ගුරුවරයෙකු දන්නා හඳුනන සිසුවෙකුගේ නිවසට නොදන්වා ඇතුළු වී නිදාගෙන සිටීමෙන් සිදුවන්නට ගිය අලකලංචියක් අනූ නවයෙන් බේරුණු පුවතක් පොළොන්නරුවෙන් වාර්තා වෙනවා. කාගේත් සිත්ගත් උපකාරක පන්ති ගුරුවරයෙක් වූ ඔහු…
“ඔයා බය නැතුව ඉන්නකෝ” – මාමණ්ඩිට නිදි පැදුරේදී බිරිඳයි, ලේලියි පටලැවී වූ දේ
අලුත විවාහ වූ ඔවුන් දෙදෙනා පුත්තලමේ පදිංචි යුවලක්. සැමියා රැකියාව කරන්නෙ යුද හමුදාවේ වූ අතර උතුරු පළාතේ සේවය කරන නිසා නිතරම නිවසට එන්න ලැබුනේ නැත. බිරිඳ දෙමව්පියන්ට බාරදී ඔහුට රැකියාවට යාමට සිදු…