පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් වත්තක පොල් සොරකම් කිරීමට ගිය පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. අප වාර්තාකරු පැවසුවේ අදාළ වත්තේ මුරකරු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවය. වෙඩිතැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා කුලියාපිටිය…
අසාමාන්‍ය පිරිමියෙකුගේ ආදරය පැතූ කෙල්ලෙකුට අත්වූ ඉරණම
මිනිස්සුන්ට තියෙන අසාමාන්‍ය ආසාවල්, නිමක් නැති ආසාවල්…ඒවාට ඒ මිනිස්සු මේ ලෝකෙන් හංඟ ගන්නවා.ඒත් සමහර වෙලාවට අහම්බෙන් වගේ මිනිස්සු මේවාඑළියට දානවා. මහා වේගෙන්…ඊයා කියලා හිතෙනවා.. අප්පරියා හිතෙනවා… ඒත් ඒ මිනිස්සුන්ගේ හැටිනේ.ඉවසන්න වෙනවා… “ළහිරු…
සැකකරු මාංචු සමඟ පැන ගිහින්
විදේශිය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකපිට අත්අඩංගුවට ගෙනරැදුවුම් නියෝග යටතේ මිද්දෙණිය පොලීසියේ සිර මැදිරියේ රඳවා සිටිඅයකු ඔහුට දමා තිබූ අත් විලංගු ද සමග පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයිමිද්දෙණිය පොලිසිය පවසයි. මෙසේ…
උණුවතුර බොයිලේරුවකට වැටී අයෙක් මරුට
උණුවතුර බොයිලේරුවකට ඇදවැටී ඉන්දියන් ජාතිකයෙකු මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි . මෙසේ මියගොස් ඇත්තේ වැලිපැන්න , මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කල ජේ. රාජ්බායී නමැති 34 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය…
ළිඳක තිබී අත් බෝම්බ 14ක් සොයා ගනී
වවුනියාවේ තච්චන්කුලම ප්‍රදේශයේ ළිදක තිබී හමු වූ එකම වර්ගයේ අත් බෝම්බ 14 ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (30) පුපුරවා විනාශ කොට තිබෙනවා. පෞද්ගලික ඉඩමක ළිදක් සුද්ධ කරමින් සිටි අවස්ථාවේදී…
දැරියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්
බාල වයස්කාර දැරියක් පැහැරගෙන යාමේ සිදුවීමට අදාළව රාජකාරි ඉටු නොකළ බව කියමින් පුනරින් පොලිසියට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයට ඊයේ (30) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ සිදුවීමට…
අසාමාන්‍ය පිරිමියෙකු සමඟ ලිවින් ටුගෙදර් සිටි කාන්තාවකගේ ඇඟ හිරිවැටෙන කතාව
ඇගේ නම ප්‍රියා (ඇත්ත නම නෙවෙයි) ඈ මේ කතාව කියන්නෙ ඔබට. හැබැයි ඇයට ඒ කතාව කියන්න අයිති නෑ.ඇය මේ කතාවේ අයිතිකාරයට බයයි. ඒත් ඇය ඒ කතාව කියනවා. ”ශෙහාන් එක්ක ලිවින් ටුගෙදර් හිටියත්…
හනිමූන් දවසෙම තමන්ගෙ කෙල්ලව එපා වුණ කොල්ලා මාස 08කට පසුව මධුසමයට ගිය හැටි
දෙදෙනෙකු අතර ඇරඹෙන ලිංගික ජීවිතය මුල්ම මොහොතේදි ගැටළුකාරී තත්ත්වයකට ආවොත් එය බොහෝ කාලයක් බලපාන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියද? පළමු අත්දැකීම රසබර ආදරණීය එකක් නොවීම අනෙකාට ඔබ අප්‍රිය වන්නට හැකියාව පවතින්නක්. මානව…
දෙන්නගේම හොරේ එකම තැනදී මාට්ටුවෙලා
සැමියා අනියම් බිරිය සමග පෙම් සුව විඳිමින් යන මාර්ගයේ ඉදිරියට බිරිය අනියම් සැමියා සමඟ පෙම් සුව විඳිමින් පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උද්‍යානයකින් වාර්තා වෙනවා. වසර 15කට පෙර නීත්‍යානුකූලව විවාහ වී ඇති…
සැකකටයුතු මරණයක්
නිවසක කුලී පදනම මත තාවකාලික ව පදිංචි ව සිටි පුද්ගලයකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ. ඊයේ (30) සවස් කාලයේ දී හොරණ, බණ්ඩාරවත්ත, පොකුණුවිට ලිපිනයේ පිහිටි නිවසක මෙම පුද්ගලයා මියගොස් සිටිය දී සොයාගෙන ඇත….