රුපියල් හාර කෝටි විසි ලක්ෂයක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 35 ක් ඔරුගොඩවත්ත රේගු ආදායම් අධීක්ෂණ අංශයේ පරීක්ෂණ අංගනයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය…
මිල්ලනියේ ඝාතනයට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මිල්ලනිය කිම්මන්තුඩාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (02) රාත්‍රියේ දී අදාළ සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය…
විදෙස් දුම්වැටි තොගයක් රේගු භාරයට
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු අද (03) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි විසිහය ලක්ෂයක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී…
කෙල්ලො දෙන්නෙක් හෝටල් කාමරයකදී කොල්ලෙක්ට බලෙන් කළ වැඩේ
ගෑනු අතවරයට දූෂණයට ලක් වෙනවා කියලා අහලා තිබ්බට පිරිමි ලක්වෙනවා කියලා අහලා නෑනේ එදා හොඳටම වැස්ස දවසක් එයයි මමයි විතරයි මම සුලෝ අක්කට ඉඩ දුන්නා පස්සෙ’ කොළඹ කොල්ලෙක් එළියට දැමූ විශ්වාස කරන්නත්…
26 හැවිරිදි ගුරුවරියක් බාල වයස්කාර සිසුවෙකු නිවසක සගවාගෙන අපයෝජනය කරලා
බාල වයස්කාර පිරිමි ළමයෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක් මේ මස 22 දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගතකරන ලෙසට හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් සනත්…
තම දුවගේ කඩවසම් සැමියාට වහ වැටුණු නැන්දම්මා දුවගෙන් බෑනාව ඉල්ලයි
සාමාන්‍යයෙන් “ලිංගිකත්වය” සහ “ආදරය” යනු මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයන්ය. තවත් ආකාරයට බැලීමේදී නැතුවම බැරි දේවල් ලෙස හැඳින්වීමටද හැකිය. එසේ වුවත් “අමුතු අත්හදා බැලීම්වලට” කැමැත්ත දක්වන පිරිස් ද නැතුවා ම නොවේ. මෙම සිදුවීම වාර්තාවන්නේ ගම්පහ ප්‍රදේශයෙනි. සත්‍යය කතාවක් ලෙස විශ්වාස…
බිරිඳගෙ ආදර සුවඳ විඳින්න සැමියා දිය රෙද්ද අරන් ගිහින්
ස්වාමි පුරුෂයා භාර්යාවට තිබූ සෙනෙහසේ තරම දිය රෙද්දෙන් මතුවූ අපූරු පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබෙනවා. දෙදෙනා විවාහ වුණේ වසර කිහිපයක්ම පෙම් බැඳීමෙන් අනතුරුවය. බොහෝ සැමියන් මෙන් මේ සැමියාද තරුණ භාර්යාවට දැක්වූයේ…
ප්‍රසිද්ධ පාසලක ලස්සන ටීච කොල්ල එක්ක රූම් ගිහින් මාට්ටු වෙයි
“රෑට රෑට ටීචට අර පොඩි ෆෝන් එකකින් මැසේජ් දාලා. කුනුහරප මැසේජ් ඔක්කොම.” “ටීච එහෙම හැම කොල්ලම ටාගට් කරන් නෑ.” “සමහර ටීචලා ඉන්නවා, තරුණ කොල්ලො දැක්කම වසඟ වෙනවා. ඒක හැටියක්.. ටීචලාට නෙවෙයි ඕනම…
මධුසමය දා වෙඩින් සාරි එක පිටින් පොලිසියට ආපු සුරූපී තරුණියගෙන් පිස්සු හැදෙන කතාවක්
ඒ කෙල්ල පොලිසියට ආවේ මඟුල් ඇඳුමෙන්. අපි හිතුවා ඇක්සිඩන්ට් එකක් හරි වෙන මොකක් හරි කේස් එකක් වෙන්නැති කියලා. බලද්දි වෙනම කේස් එකක්. ගෑනි හොඳටම අඬනවා. අනික ඒ වෙලාවේ පොලිසියේ ලේඩි ඔෆිසර් කෙනෙකුත්…
ඒ අහිංසකයා ගිහින් අවුරුදු 6ක් දසුන්ගේ මරණය ගැන කවුරුත් නොදැන උන් රහස් එළියට
දසුන් ගිහින් අවුරුදු හයක්…. ඒ අවුරුදු 6 ඇතුළේ අදටත් දසුන් ව සිහිගන්වන උන් බොහෝමයි. දසුන් මෙහෙන් ගියේ ප්‍රශ්න බොහෝමයක් ඉතිරි කරලා. කවුරුවත් වග කියන්න වුවමනා නැත කියලා ලියලා තියා ගියා වුණත්… ජනප්‍රිය නිළියකගේ නම ආඳලා දසුන්ගේ මරණය අලෙවි කරන්නත් බොහෝමයක් උන් කටයුතු කර තිබුණා. ඒ…