තම විවාහක ස්වාමි පුරුෂයා ඔහුගේ මිතුරෙකු වූ විසි තුන් හැවිරිදි තරුණයෙකු සමග රාත්‍රියේ මත්පැන් පානය කර අනතුරුව එම තරුණයා සමඟ තමන්ට සිය නිදන කාමරයේ අඹු සැමියන් ලෙස හැසිරෙන ලෙස බලකර ,පහර දී…
මධුසමය දා මනාලියක් මනමාලයාගෙන් කළ අදහාගන්න බැරි ඉල්ලීම
දෙන්නෙක් කසාද බදිනවා කියන්නෙ ජීවිතේ ලස්සනම දවසනේ. හැබැයි ඒ විදිහට එක දවසකින් හිතාගන්නවත් බැරි විදිහට කැඩිච්ච කසාද නම් ඕනෑ තරම්. හැබැයි ඒ විදිහට කැඩෙන මඟුල් පිටිපස්සෙ පිස්සු හැදෙන කතන්දරත් බොහෝමයක් තියෙනවා. මේකත්…
ගණේමුල්ල සංජීවගේ ප්‍රකාශයක් මත ගිනිඅවි දෙකක් සොයාගනී
රැඳවුම් නියෝග මත රදවා සිටින සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ලබාදුන් ප්‍රකාශ මත පිස්තෝල ගිනිඅවි දෙකක් සොයාගෙන තිබේ. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මඟින් දින 90ක රැඳවුම් නියෝග මත…
හරක් කටාට දුරකථනයක් දී තොරතුරු රැසක් ලබාගනී
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන කුඩු සළිඳුට කිරිපිටි, ඉඟුරු බිස්කට්, ක්ෂණික නුඩ්ල්ස් ඇතුළු ආහාර පාන සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඔහුගේ නීතීඥයින් මෝසමක් මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන්…
ඇඟ පෙන්නා මුදල් ගරලා
වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය නිරුවත අළෙවි කළ 33 හැවිරිදි සුරූපී විවාහක කාන්තාවක මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි. විනාඩි දහයකට සිය නිරුවත…
චීනාගේ පාස් පොත සමග ගමන් මල්ල උස්සලා
හෙට දින නැවත මව් රටට යාමට බලාපොරොත්තුවෙන් සිටී චීන ජාතිකයෙකුගේ විදේශ ගමන් බලපත්රයද සහිත ගමන් මල්ල අද (04) පස්වරුවේ දුම්රියේ ගමන් ගනිමින් සිටියදී සොරකම් කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි. චීන ජාතික…
ගනේමුල්ලේ සංජීවගේ තවත් ගිනි අවි සොයාගනී
දින 90 ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා දෙන වීරගුල පොලිස් ස්ථානය රඳවා තබා සිටින පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත මුල්ලේරියාව ප්‍රදේශයේ ලදු කැලෑවක…
බෙහෙතුත් අරන් දොස්තරගේ ෆෝන් එකටත් විදලා
කොළඹ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගී පුද්ගලයකු වෛද්‍යවරයා සතු රුපියල් ලක්ෂ හතරක් වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සොරාගෙන ගොස් ඇතැයි බ්ලූමැන්ඩල් පොලිසිය පවසයි. අවුරුදු 68 ක් වයස…
මුහුණුපොතෙන් හඳුනාගත් පෙම්වතා එක්ක වරුවක්ම රතිකෙළිය යෙදිලා, ගෙදර බඩු වලට සුද්දයක් දීලා
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් නුවර පළාතේ සීතල ප්‍රදේශයකින් වාර්තාවේ. විදේශ ගතව රැකියාවක් කරන සැමියා සමග කතා කිරීම සඳහා බිරිඳට නවීන පන්නයේ ජංගම දුරකතනයක්…
අනියම් පෙමින් මත්වුණු සාජන්ට, අම්මා ඇගේ දුවවත් බිල්ලට දීලා
අරක්කු බීමට දී මත්වූ පසුව අවුරුදු 16ක දැරියක් දූෂණය කළා කියන පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය සඳහන් කළා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රාජකාරි කළ මීගමුව, දාගොන්න ප්‍රෙද්ශයේ පදිංචි…