කඳපොල කෝටි ලෝජ්වත්තේ වගා බිමක වළ දමා තිබූවිදේශිය නිෂ්පාදිත අත්බෝම්බ තුනක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මෙම අත්බෝම්බ එම් .72 වර්ගයට අයත් ඒවා යැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස්…
ලක්ෂ 9ක් ගත්තැයි භූ විද්‍යාවේ හම්බන්තොට ලොක්කකු අල්ලයි
වැලි කැනීම් බලපත්‍රයක් ලබාදීමට රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරුවරයා සහ රියදුරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
පොලිස් ලොක්කාගේ පුතාගේ රියේ හැපුණු පී.සී මරුට
කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටියදී අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී කාර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී පොලිස් කොස්තාපල්වරයා අද ( 6)අලුයම මියගිය…
බසයක් එනතුරු සිටි කත පැහැරගෙන සුද්දයක් දීලා
පූනරින් තම්බි රායි මාර්ගයේ බස් නැවතුමක සිටි කාන්තාවක මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු පැහැරගෙන ගොස් ඇය සතුව තිබූ රන් මාලයක් කරාබු ජෝඩුවක්,රන් වළලු දෙකක් සහ මුදල් පැහැරගෙන එම කාන්තාව මාර්ගයේ අතහැර දමා…
මෝටර් රියේ ගැටී පෙරපාසල් ගුරුවරිය මරුට
සිය දියණිය සමග කැස්බෑව හල්පිට පදික මාරුව මතින් ගමන් ගත් පෙර පාසල් ගුරුවරියක් මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි. අනතුරෙන් පසු මෝටර් රථය පලා ගොස් ඇත. 12 හැවිරිදි දැරිය කළුබෝවිල…
රැකියාවක් දෙන්න අල්ලස් ගත් පුද්ගලයා අත්අඩංගුවට
රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු ක්‍රීඩා අධීක්ෂණ නිලධාරියෙකුව අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. හපුතලේ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර මෙම…
තල්ලු කිරීමකින් සිදුවූ මරණය
පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එක් පුද්ගලයෙක් අනෙක් පුද්ගලයාව තල්ලු කිරීමෙන් එම පුද්ගලයා මාර්ගයට ඇදවැටී රථයක ගැටී මියගොස් තිබේ. මාර්ගයට ඇද වැටුණු පුද්ගලයා, ඒ මොහොතේ ධාවනය වූ බහාලුම් රථයක ගැටීමෙන් මෙම…
වෙඩිතබා පුද්ගලයෙකුව ඝාතනය කරයි
මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබේ. සිද්ධියෙන් තුවාල ලද පුද්ගලයා ඇහැටුවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. අඹන්පොළ පොලිස් වසමේ තිඹිරියාව ඇඹෝගම ප්‍රදේශයේදී…
අනේ අක්කෙ ඊයා මොනවද ඔයා කරන්නේ… මම ආස නෑ ඔව්වට
ජා-ඇල ප්‍රදේශයේ බෝඩිමක කාන්තා හිංසනයක් පිළිබදව පුවතක් වාර්තා වෙනවා. කාන්තාවන්ට පමණක් ලබාදෙන කාමර 2කින් සමන්විත මෙම නිවසේ තරුණියන් සිව්දෙනෙකු පමණ නවාතැන් ගෙන සිටිනවා. මෙහි හිමිකාරිත්වය දරන්නෙද අවිවාහක කාන්තාවක් විසිනි. බෝඩිමට ලබාදෙන කාමරදෙකෙන්…
මාඔයේ බෝට්ටු සවාරි ගිය විවාහක අනියම් පෙම්වතියව මිතුරන් දෙදෙනෙකු සමග එක්ව පෙම්වතා සමූහ දූෂණය කරලා
විවාහක කාන්තාවක වූ තම අනියම් පෙම්වතිය මාඔයේ බෝට්ටු සවාරියකට කැඳවාගෙන යන මුවාවෙන් කැඳවාගෙන ගොස් පසු තම මිතුරන් දෙදෙනකු සමග එක්වී ඇය සමූහ දූෂණයට ලක්කළ බව කියන අනියම් පෙම්වතා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා…