මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන්…
දූගේ සැමියාට වහ වැටුණු මව කළ අමුතුම ඉල්ලීම
සාමාන්‍යයෙන් “ලිංගිකත්වය” “ආදරය” කියන්නෙ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා (තව විදිහකින් නැතුවම බැරි දේවල් කියන්නත් පුළුවන්) හැබැයි එහෙම වුණත් “අමුතු අත්හදා බැලීම්වලට” කැමැත්ත දක්වන පිරිස් ද නැතුවා ම නොවෙයි. මේ කතාව ඇහෙන්නෙ ගම්පහ ප්‍රදේශයෙන්….
පාසල් දැරියන්ට අමුතු පාඩමක් ඉගැන්වූ ‘හලෝ පියා’
ගුරුවරයකු ලෙස පෙනී සිටිමින් ජංගම දුරකථනය හරහා ලිංගික අවයව පිළිබඳ පාසල් දැරියන්ගෙන් විමසීම් කළ දෙදරු පියකු අත්අඩංගුවට ගත් බැව් පිටිගල පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරළුහේන, ගංඉම ප්‍රදේශයේ පදිංචි 29 වැනි වියේ…
ලිවින් ටුගෙදර් ක්‍රමයට පවුල් කෑ රූමත් ඇඟලුම් සේවිකාව මුදලට විකුණලා
රූමත් 17 හැවිරිදි තරුණියක සමග ලිවින්ටුගෙදර් ක්‍රමයට පවුල් කමින් ඇයව තවත් පුද්ගලයන්ට රුපියල් 3500 වැනි මුදලකට විකුණමින් මුදල් ඉපයූ තරුණයකු සහ කීප අවස්ථාවක ඇයව ඒ අන්දමින් මිලදීගත් පාසල් සිසුන් දෙදෙනකුද සැකපිට අත්අඩංගුවට…
අහුංගල්ලේ වෙඩි තැබීමක්
අහුංගල්ලේ දී අද(11) සිදු වූ වෙඩි තැබීමකින් අයෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මෙසේ වෙඩි වැදී ඇත්තේ කොස්ගොඩ නාපේ පදිංචි පදේශයේ පදිංචි බාලයා නමින් හදුන්වන අයෙකුට බව ද පොලීසිය කියයි. මෝටර් රථයකින්…
හක්කපටස් පෑගී 15 හැවිරිදි දරුවා රෝහලේ
අලදෙනිය පොල් අතු පිටිය මාර්ගය ආසන්නයේ සතුන් දඩයම් කිරීමට අටවා තිබූ බවට සැලකෙන පූර්ව ද්‍රව්‍ය යොදා සකසඋණ ද්‍රව්‍ය යොදා සකස් කරන ලද හක්ක පටස් එකක් බෝලයක් යැයි සිතා පෑගීම නිසා පහළොස් හැවිරිදි…
පාරේ ගිය පියාට-දියණියට ඇසිඩ් ප්‍රහාරයක්
මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ දී අද (11) අලුයම එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයකින් පියෙකු සහ දියණියක තුවාල ලබා ඇතැයි මුල්ලේරියාව පොලිසිය පවසයි. පියා සහ දියණිය යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම ඇසීඩි ප්‍රහාරයට ලක්ව ඇති…
සාක්කිකරුට බලපෑම් කළැයි සැරයන් අත්අඩංගුවට
අනුරාධපුර මහාධිකරණයේ විභාග වන නඩුවක පැමිණිල්ලේ සාක්කිකරුවෙක්ට තර්ජනය කර බලපෑම් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ රාජකාරි කරන සැරයන්වරයෙකු අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අපරාධ වින්දිතයන්ගේ සහ සාක්කි කරුවන් ගේ සහයක…
කතුන් 8ක් දපනේ දැමු ඩ්‍රයිවර්ට කෝටිපති දුවත් අහුවෙලා
කාන්තාවන් අටදෙනකු සමග දීගකෑ පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගත් තිදරු මවක් තම ස්වාමියාට අයත් මෝටර් රථය ද රැගෙන අනියම් පුරුෂයාගේ නිවෙසට විත් තම විවාහක ස්වාමියා සමග නැවත යෑමට නොහැකි බව පවසමින්…
කොළඹ හතේ සුපිරි ගණිකාව ලොකු ලොක්කන්ගේ සේරම පැටිකිරිය එළියට දමයි
“ඒ සෙක්ස් නෙවෙයි. මම දුන්නු තුටුපඬුරු.ඉබේටම ඒ විදිහේ තුටුපඬුරු හැමෝටම දෙන්න වුණා.” “ඒවා ගලවනවා. අල්ලනවා. අතගානවා. බදාගන්නවා.එහෙම්මම…. පස්සෙ….” “ගැහැනු කියන්නෙ මේ මහ පොළවට කිඳා බැහැපු චරිත.. උන්ව කියවන්න තේරෙන්නෙ නැති වුණාම පිරිමි…