නව පෙම්වතා සමග ලබාගත් ඡුායාරූපයක් සහිතව ‘අපි යනවා’ යැයි පරණ පෙම්වතාට එකොළොස් හැවිරිදි දැරිය යැවූ වට්ස්ඇප් පණිවිඩය ඔස්සේ පරීක්ෂණ කර එම දැරිය රැගෙන ගිය 20 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මව අත්අඩංගුවට ගැනීමට…
“ඔයා බය නැතුව ඉන්නකෝ” – මාමණ්ඩිට නිදි පැදුරේදී බිරිඳයි ලේලියි පටලැවී වූ දේ
අලුත විවාහ වූ ඔහු කුරුණෑගල පැත්තෙ තරුණයෙකි. රැකියාව කරන්නෙ යුද හමුදාවේය. නැගෙනහිර පළාතේ සේවය කරන නිසා නිතරම එන්න ලැබුනේ නැත. බිරිඳ තනිකොට (දෙමව්පියන්ට බාරදී) රට රැකීමට යාමට සිදුවුණි. තම ලේලිය හොඳින් බලාගත්…
දේව බලයෙන් කාන්තාවන් තිදෙනෙකුට දරුඵල ලබාදීමට ගිය කපුවා කපෝති
විවාහ වී කලක් ගතවුවද දරුඵල අහිමි කාන්තාවන්ට දේව බලයෙන් දරුඵල ලබාදෙන බව පවසා විවාහක කාන්තාවන් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 03 කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් වූ නඩු තුනකට වැරදිකරුවන් වූ මිනුවන්ගොඩ…
බිරිදගේ දාහතර හැවිරිදි නැගණිය දූෂණය කළ වරදට වසර හතක සිරදඬුවම්
සිය බිරිදගේ දාහතර හැවිරිදි නැගණිය දූෂණය කොට ඇයව ගැබිණියක් බවට පත් කළ පුද්ගලයෙකුට වසර හතක බරපතල වැඩ සහිත සිර දඩුවමක් වවුනියාව මහාධිකරණ විසින් නියම කොට තිබෙනවා. මීට අමතරව දැරියට වන්දියක් වශයෙන් රුපියල්…
නිදි යහනේදීම සැමියා විසින් බිරිඳ ඝාතනය කරයි
සැමියෙක් විසින් සිය බිරිඳ ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ පොළොන්නරුව අරලගංවිල ඉහළ වැව ප්රදේශයෙන්. මෙලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 49ක් වයසැති එක්දරු මවක් බවයි වාර්තා වෙන්නේ. පවුල් ආරවුලක් මත…
නාඳුනන කාන්තා මළසිරුරක් මාර්ගයක
මාර්ගයක් අසල කාන්තා මළසිරුරක් ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ යාපනය නගරයේ ස්ටැල්ලි මාවතේ මෙම නාඳුනන කාන්තා මළසිරුර තිබූ බවය. මියගිය කාන්තාව අවුරුදු 65ක් පමණ…
පාතාලයෙක් එස්ටීඑෆ් දැලේ
තල්දූව ප්රදේශයේ දී පුද්ගලයන් සිව්දෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩිතබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ බව කියන මන්නා රමේෂ් නමැත්තාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බළකාය පවසයි…
කෑම ගන්න ගිය කොස්තාපල්ට පහරදීලා
කෑම පාර්සලයක් මිළදී ගැනීම සදහා රාත්රියේදී කළුතර උතුර ප්රදේශයේ හෝටලයකට ගිය පයාගල පොලිසියේ කොස්තාපල් වරයෙකුට ත්රීරෝද රථයක සිටී පිරිසක් පහරදී ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර උතුර පොලිසිය…
සිසුවියකට අමුතු ඇලුම් පෑ ගුරුවරයා මාට්ටු
සිංහල විෂය උගන්වන ගුරුවරයාට පාසලේදි වඳින අවස්ථාවේ හිස අත ගා මුහුණ සිප ගන්නා බව කියමින් තිස්සමහාරාම පොලිස් වසමේ පිහිටි පාසලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා එම…
නෝනා හස්බන්ඩ්ලාව ටෙස්ට් කර කර ගිහින් – විවාහ සහතික 3ක් අතටම මාට්ටු
මේ වනවිට ඇයගේ වයස අවුරුදු විසි අටකි. රූමත්ය. නිතරම රූපලාවන්යි උපකරණ ද පාවිච්චි කළාය. බාලවයසේ සිටම නිල් චිත්ර පටිවලට ද ඇබ්බැහි වූ ඇය වයස දාහතේදී කොළඹ ප්රදේශයේ තරුණයෙකු හා විවාහ වූවාය. එසේ…