මොහු දාහත් හැවිරිදි තරුණයෙකි. ඉගෙන ගැනීමට දක්ෂ වුවත් ජංගම දුරකථනයටත් අන්තර් ජාලයටත් ඇබ්බැහි වූ ඔහු අවසානයේ දී නරක මිතුරන් ඇසුරට වැටී අයිස් මත්ද්‍රව්‍යවලට ලොල් වී ගියේ පවුලේ බලාපොරොත්තු සුන් කරමිනි. මතට ලොල්…
පොලීසියට පාට් දැමු තරුණයාට වැඩ වරදී
අධිකරණය මගින් වරෙන්තු ලබා සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් කුරුන්දන්කුලම ප්‍රදේශයේපිහිටි නිවසකට ගිය අවස්ථාවේ එම පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් සැරයන්වරයෙකු ට පරුෂ වචනයෙන් බැණ වැදී තරප්පු…
තල්දූව ද්විත්ව ඝාතනයේ යතුරුපැදිකරු පොලිස් වෙඩි පහරින් මරුට
අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සකකරුවෙක් ඔහුගේ දෑත් වලට දමා තිබූ මාංචු කුට්ටමෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගෙල සිරකර මරා දැමීමට උත්සහ කළ බව කියන අවස්ථාවේ සිදු වූ වෙඩි තැබීමකින් සැකකරු…
ගෙවල් බිඳ දේපොළ සොරකම් කළ පුද්ගලයකු අත්අඩංගුවට
ගෙවල් බිඳ දේපොළ සොරකම් රැසක් සිදු කළ පුද්ගලයකු මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන්…
පෙම්වතිය දූෂණය කර නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරලා
ඔක්කම්පිටිය පොලිස් වසමේ පදිංචි තරුණියක ලැඟුම් හලකට කැඳවාගෙන ගොස් දූෂණය කර නිරුවත් ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ඇයගේ සැකකාර පෙම්වතා මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම…
සුරූපී නෙදර්ලන්ත කාන්තාවට හෝටලයකදී කරපු නොසණ්ඩාල වැඩේ
මහනුවර ඩීඑස් සේනානායක වීදියේ නෙදර්ලන්ත ජාතික පොලිස් නිලධාරිනියකට පහරදුන් බව කියන සංචාරක මඟ පෙන්වන්නෙකු බව පැවසෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය සඳහන් කළා. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර සුදුහුම්පොල…
ටියුෂන් ගුරුවරිය 15 හැවිරිදි සිසුවකු සමග පැන ගිහින්
තම උපකාරක පන්තියට පැමිණි 15 හැවිරිදි සිසුවකු සමග ඇති කරගෙන ඇති බව කියන පෙම් සබඳතාවක් මත පැනගිය බව කියන 27 හැවිරිදි ගුරුවරියක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව වැලිගම මූලස්ථාන පොලිසියෙන් වාර්තා වී…
හිටපු නියෝජ්‍ය කාතානායකවරයෙකුට අයත් නිවසක තිබී අවි ආයුධ කිහිපයක් සොයාගනී
හිටපු නියෝජ්‍ය කාතානායක ආනන්ද කුමාරසිරිට අයත් වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අවි ආයුධ කිහිපයක් සොයාගෙන තිබෙනවා. වැල්ලවාය පොලිසිය සඳහන් කළේ, බුත්තල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් මෙම අවි ආයුධ සොයාගෙන ඇති…
නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රචාරය කරන බව පවසා අපයෝජන කළ සැකකරු අත්අඩංගුවට
හලාවත – කරවිටාගාර ප්‍රදේශයේ තරුණයෙකු කාන්තාවකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රචාරය කරන බව පවසා ලිංගික අතවර කළ පුද්ගලයෙකු රහස් පොලිසියේ ඩිජිටල් වෝහාරික පරිගණක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 28…
රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ රැකියා අවස්ථාවන් ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, කොළඹ වංචා විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි….