මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ….
අනියම් පෙම සොයා මහ රෑ ගෙට පැන්න අනංගයාගේ සරම වැටේ පැටලේ – නිරුවතින්ම නිවසට දුවලා
ඔහු අවිවාහක පුද්ගලයෙක් වූ අතර වයස අවුරුදු 45 ක් පමණ විය.හෙතෙම ප්‍රදේශයේ සිටි විනෝදයට බර පුද්ගලයෙකු ලෙසට ප්‍රකට අයෙකු වූ අතර නිතරම සරම හැඳ සිටින මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම තවත් විවාහක කාන්තාවක්…
සැමියාගේ පහරදීමෙන් බිරිඳ ඝාතනය වෙයි
පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් පහර දී බිරිඳව ඝාතනය කර තිබේ. ඊයේ (16) එම ඝාතනය සිදුව තිබුණේ චාවකච්චේරිය පොලිස් වසමේ නාවක්කුලිය ප්‍රදේශයේදීය. පොලීසිය පැවසූවේ, වයස අවුරුදු 23ක් වූ අජන්තන් යමුනා නමැති…
රැඳවියාට ගෙනා කිරිබත් පාර්සලයේ කුඩු
කිරිබත් පාර්සලයක සැඟවු ජෙල් පැකට්ටුවක් තුළ හෙරොයින් පැකට් 29 ක් සගවා කළුතර බන්ධනාගාරයේ රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයක් අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලීසිය පවසයි. පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි 23 හැව්රිදි තරුණයෙකු මෙසේ අත්අඩංගුවට…
යාපනයෙන් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි
ටී එන් ටී නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1 ක සහිත පාර්සලයක් යාපනය ගුරුනගර් ජැටිය ආසන්නයේ සඟවා තිබියදි අද (17) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. නාවික හමුදාව අද අලුයම සිදුකළ හදිසි…
ගියේ බිරිඳ ගෙන්න ගන්න එහෙත් වුණේ නොසිතු දෙයක්
දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි අමිල පෙරේරා විවාහකයෙකි. වයස අවුරුදු 35 කි. ඔහුගේ බිරිඳ වාසනා වන අතර ඇය ඉතා රූමත් තරුණියකි. විවාහවී වසර ගණනක් ගත වුවත් ඔවුන්ට දරුවන් සිටියේ නැත. එහෙත් එය ගැටලූවක්…
ෆේස්බුක් පෙම්වතිය දුරකතනයෙන් හාදුවක් නොදුන්නැයි 17 හැවිරිදි සිසුවා ගෙල වැළලාගෙන
ෆේස්බුක් මගින් හදුනාගෙන මාස හතරක පමණ කාලයක් පෙම්වතුන් සේ දුරකථනයෙන් ඇසුරුකල දෙදෙනෙකුගෙන් පෙම්වතා දුරකථනයෙන් හාදුවක් ඉල්ලූ අවස්ථාවේ පෙම්වතියගෙන් ප්‍රතිචාරයක් නොවුයෙන් සිත්තැවුලට පත් වු පෙම්වතා නිවස තුළදී ගෙල වැළලාගෙන ජිවිතක්ෂයට පත් වි ඇත….
සැක රන් බෝල සමග හතරක් අත්අඩංගුවට
දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ රථ වාහන පරික්ෂා කිරිමේ රාජකාරියෙහි යෙදි සිටි විශේෂ කාර්ය බළකා නිලධාරින් මෝටර රථයක තිබි සැකකට යුතු රන් ආලේපිත කුඩා ප්‍රමාණයේ බෝල 949 ක් සමග මෝටර් රථයේ ගමන්ගත්…
තවත් වෙඩික්කරුවකු වෙඩි කා නසී
රාගම පොල්පිතිමූකලානේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට ඉකුත් පස්වැනි වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කියන වෙඩික්කරුවකු අත්අඩංගුවට ගැනීමට අද අලුයම් කාලයේ පොලිසිය ගිය අවස්ථාවේ පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී සැකකරු මියගොස් ඇතැයි…
පෞරාණික බුදු පිළිමයක් අලෙවි කරන්න ගිය දෙකක් දැලේ
පෞරාණික වටිනාකමක් ඇතැයි සැලකෙන රන් පැහැති බුදු පිළිමයක් රුපියල්13,000,000 මුදලකට අලෙවි කිරීමට උත්සහ කළේ යැයි කියන පුද්ගලයින් දෙදෙනෙකු පූනෑව පරණ හල්මිල්ලෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. සැකකරුවන්…