යෝජිත විවාහයකින් වසරකට පසුව අධිකරණ නියෝගයකින් දික්කසාදය ලැබෙද්දීත් කන්‍යාවක ලෙසම දික්කසාද වූ වෛද්‍යවරියක් පිළිබඳ අරුම පුදුම සත්‍ය දික්කසාද නඩුවක් රත්නපුර දිසා අධිකරණයෙන් අසන්නට ලැබුණි. මෙම නඩුවේ පැමිණිලිකාරිය මංගලා රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ යුවතියක්…
දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා තරුණියක්ව සිප ගත්ත ජනකට තරුණියගෙන් මතක හිටින පාඩමක්
දුම්මලසූරිය, යගන්වෙල ප්‍රදේශයේ පදිංචි මුදියන්සේලාගේ ජනක රත්නායක කපුවෙකි. කොයි කවුරුත් ඔහුව හඳුන්වන්නේ මුදියන්සේ යන නමිනි. දෙදරු පියකු වන මොහු දශක දෙකකට පමණ ආසන්න කාලයක් මෙම වෘත්තියේ නියැළෙයි. ගම් ප්‍රදේශයේ නොවුණත් අවට ගම්…
ඔෆිස් එකේදී සිදුවුන දේ වට්ස්ඇප් එකෙන් ලීක් වෙලා
කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක් දෙකක් මහන්සි ගන්නට සිදුවූ සේවකයකු පිළිබඳව අසන්නට ලැබුණේ දකුණේ මැද නගරයකිනි. කොරෝනා ව්‍යසනය මධ්‍යයේ වුවද ඇය සිය උපන්…
පුතා ලියූ රචනාවෙන් මවගේ අනියම් පෙම තාත්තාගේ අතටම මාට්ටු
පුතු ලියා තිබූ වාක්‍ය රචනාවෙන් මවකගේ අනියම් සම්බන්ධතාවක් පිළිබඳ ඉඟියක් ලැබුණු බව කියැවෙන රසවත් පුවතකි මේ. වයඹ පළාතේ ගම්මානයකින් මෙය වාර්තා වේ. එම පුවත සැකෙවින් මෙසේය. වෘත්තියෙන් පෙදරේරුවෙකු වූ ඔහු එක්දරු පියෙකි….
මීගහතැන්නේ නිවෙසකින් බෝම්බ සහ ගිනි අවි
මීගහතැන්න මහකළුපහන, මල්ලිකාගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ අත් බෝම්බ,කඩු කිනිසි, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ තොගයක් සමග සැකකරුවකු මීගහතැන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මහකළුපහන ,මල්ලිකාගොඩ , පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු මෙසේ…
සිර මැදිරියෙන් පැන නීතිඥවරියගේ බෙල්ල මිරිකලා
ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයේසිර මැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේ එයින් එළියට පැන නඩු කටයුතු සඳහා පැමිණ සිටි නීතිඥවරියකගේ ගෙල සිරකර ඇය මරා දැමීමට තැත් කළ බව කියන පුද්ගලයෙක් ඒ මොහොතේම පොලිස් හා බන්ධනාගාර…
දවසේ ආදායම 40,000 යි…” – සුන්දරත්වය මුදලට විකුණූ රූමතියන් දෙදෙනෙකු කළ අමුතු හෙළිදරව්ව
පසුගිය කාල සීමාව තුළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කය තුළ හොර රහසේ පවත්වාගෙන ගිය මුදලට තරුණියන් විකිණීමේ ස්ථාන කිහිපයක්ම විටින් විට වැටලීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. විශේෂයෙන්ම සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන මුවාවෙන් අන්තර්ජාලය…
“ඇඟ විකුණලා ගත්තු සල්ලි නේද මේ කියලා හිතෙද්දි ඇත්තටම දුකයි..”
ජීවත් වෙන්න මිනිස්සු මොන තරම්නම් දේවල් කරනවද..? සමහර මිනිස්සු අසරණ කම නිසා අකමැත්තෙන් වුණත් සමරහ රස්සාවලට යොමු වෙනවා. ඒ විදිහට තම පවුල වෙනුවෙන් ගණිකා වෘත්තිය තෝරගත්තු තරුණියක් ගැනයි අපි මේ කියන්න යන්නේ…..
අඹ යාළුවා ළග බිරිද නවතා කොළඹ රස්සාවට ගිය සැමියාට යාළුකම ඵලදේ
කුඩා කල සිට ඇසුරු කළ යහලුවාගේ බිරිඳ සමග හොරෙන් පෙම් සුව විඳ තම දරුවන්ද අමතක කොට ඇය සමග වෙනම පවුල් ජීවිතයක් ගත කිරීමට ගිය මිතුරකු පිළිබඳ හේවාහැට කොළඹිස්ස ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා….
දුවට ගණිතය උගන්වන්න ආපු ගුරා මවටත් අමුතුම පාඩමක් උගන්වයි
තම දියණියට ගණිතය විෂය ඉගැන්වීම සඳහා කොළඹ ප්‍රදේශයේ මවක් විසින් ගුරුවරයකු සොයා තිබෙනවා. ඇගේ මිතුරියක් පවසා ඇත්තේ ගණිතය විෂයට ඉතා දක්ෂ ලෙස උගන්වන තරුණ ගුරුවරයෙකු පිළිබඳව තමා දන්නා බවයි.රටේ පවතින තත්වය නිසා…