මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් සමඟ ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඊයේ (28) සහ අද (29) අලුයම් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ…
මනුෂ්‍ය ඝාතනයකට සැකපිට තරුණියක් ඇතුළු 3ක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි තරුණියක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රාමනාදපුරම් මායානූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. රාමනාදපුරම් පොලීසිය සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. පසුගිය 25 වනදා එම ප්‍රදේශයේ…
ජපන් රැකියා දෙන බවට මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට
විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජපන් රටේ රැකියා ලබාදෙන පවසා රුපියල් ලක්ෂ 163කට අධික මුදලක් එම පුද්ගලයින් දෙදෙනා…
තමන්ගේම ලෙයින් උපන් දියණියව අනියම් පුරුෂයාගේ පහසට දුන්නු අම්මා කෙනෙක්
අපි කතාවට කියන්නෙ, බණ අහන රටක්, බණ කියන රටක් කියලයි.. ඒත් ඇත්තටම අපේ පුංචි රට එහෙමද? දවසකට මේ පුංචි මුතු ඇටය ඇතුළේ ඉන්න පුංචි උන් කී දෙනෙක් වැඩිහිටි උදවිය අතින් අතවරයට, හිංසනයට…
මහ රෑ කාමරේට රිංගා දියණියව නිරුවත් කොට සිප වැළඳගනිමින් සිටි පෙම්වතාට පියා කරපු වැඩේ මෙන්න
කොස්ගම පුවක්පිටිය ප්‍රදේශයේ නිවෙසකට බාහිරින් පැමිණි 23 හැවිරිදි තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමක් වාර්තාවේ. වාර්තාවන ආකාරයට මෙම නිවසේ වාසය කරන පියා සහ මව එක් කාමරයකද දියණිය තවත් කාමරයකත් රාත්‍රී නිදා සිටින අතරවාරයේ පියාට…
13 පිරිමි ළමයෙකු කෙළෙසූ ශ්‍රමණ වෙස් ගත් දෙකක් අත්අඩංගුවට
අවුරුදු 13ක් වයසැති පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජයක් සිදුකිරීම සම්බන්දයෙන් සිවුරු දරාගත් දෙදෙනෙකු (27) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවුත්තුඩුව යටදොල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය….
“මට ඔයාට උසස්වීමක් දෙන්න පුළුවන් මාත් එක්ක දවසක් ගත කරන්න එන්න පුළුවන් නම්…”
“ඔයා එක දවසක් මාත් එක්ක එන්න මම ඊට පස්සේ ඔයාව නිර්දේශ කරලා ලියුම දෙන්නම්. මට ඔයාව දැක්කාම මාර ආසාවක් දැනෙනවා.” “රස්සාව ඕනේ නම් මාත් එක්ක සෙක්ස් කරන්නම වෙනවා. හස්බන්ඩ් දැනගන්න ඕනේ නැහැ.”…
සුන්දර තරුණියන්ගේ පහස ගන්න ව්‍යාපාරිකයින්, මැති ඇමතිවරු සහ ක්‍රීඩකයින් රෑට රෑට බඩගාපු තිත්පොළ
කරුණා අම්මාන් දෙමළ ජාතික තරුණයෙකි. දැනට වසර කිහිපයකට ඉහතදී ඔහු විදෙස්ගත විය. ඒ උස්බෙකිස්තානය බලා රැකියාවක් කිරීම සඳහාය. එලෙස වසර කිහිපයක් ඔහු එම රටෙහි සේවය කළේය. විනෝදයට බර පුද්ගලයකු වූ ඔහු ගත…
මිත්තණිය නිවසේ සිටියදී, 8 වසරේ පාසල් සිසුවිය පෙම්වතාව එක්කන් ඇවිත් නටපු නාඩගම
13 හැවිරිදි දියණිය අතුරුදහන් බව කියමින් පසුගිය දිනෙක මොරටුමුල්ල පොලිසියට පමැණි අවුරුදු තිස් පහක් පමණ වයසැති කාන්තාවක් පැමිණිල්ලක් කළා. වයසට වඩා වැහැරුණු සිරුරක් ඇති ඇය දෙස බැලීමේදී ඇය අසරණ දිවියක් ගෙවන බව…
මිනිස්සු ඉස්සරහා නිරුවත් වෙන එක මට දුකක්..
දවසින් දවස මේ සමාජය පිරිහෙමින් පවතිනවා කියන හැඟීම කාටත් දැනෙනවා ඇති. ඒකට හේතුව තමයි අහන්න දකින්න ලැබෙන සිදුවීම්.. බාලවයස්කාර දැරියන් දූෂණය කිරීම, මව පියාට පහරදීම වගේ විවිධාකාර අමානුෂික ක්‍රියා හැමතැනින්ම වගේ වාර්තා…