මගහැරුණු ජංගම දුරකථන ඇමතුමකින් ඇතිකරගත් පේ‍්‍රම සම්බන්ධතාවයක් මත පහළොස් හැවිරිදි බාලවයසක්කාර දැරියකගේ නිවසට පැමිණ එම දැරිවිය දුෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භකොට ඇති බව යක්කලමුල්ල පොලිසිය පවසයි….
නීති විරෝධීව මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී ජිප් රථයක් අත්අඩංගුවට
මධ්‍යම පළාතේ ප්‍රබල දේශපාලනඥයකු නීති විරෝධීව මෙරටට ආනයනය කළ රුපියල් කෝටි 1 1/2 අධික වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් රුපියල් කෝටියකට අලෙවි කිරීම සඳහා මෙරටට වාහන ගෙන්වා අලෙවි කරන ප්‍රධාන පෙළේ වාහන අලෙවි…
මනුෂ්‍ය ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව අවශ්‍යව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ , මනුෂ්‍ය ඝාතන හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව අවශ්‍යව සිටි පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදි පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා. බුද්ධි අංශ මගින් ලබාදුන් බුද්ධි තොරතුරක් පදනම්…
ෆේස්බුක් පෙමට සිසුවිය අකමැති වූ නිසා අසැබි ඡායාරූප වලට පෙම්වතා ඇගේ මුහුණ යොදලා
කොරෝනා වසංගතයෙන් රටම ගිලගන්නේ මේ රටේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අගාධයට ඇද දමමිනුයි. මේ වෙනකොට බොහෝ නිවෙස්වල දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු සිද්ධ වෙන්නෙ පරිගණකයකින්. එහෙමත් නැත්නම් ලැප්ටොප් එකකින්. මේ මොනවත් නැත්නම් අඩුම ගානේ…
“අනේ සර් මට සර්ව ඕනි… මට සර් නැතුව ඉන්න බැහැ”
කඩවසම්ය, මනා පෞර්ෂයකින් යුත් හෙතෙම කාගේත් අවධානයට යොමුවිය. ගුරු අභ්‍යාස විද්‍යාලයේ කටයුතු හා විභාග කටයුතු නිමාකොට ඉන් සමත්වූ ඔහුට මුල් පත්වීම ලැබෙන්නේ අගනුවර ප්‍රධාන බාලිකා පාසලකයි. එහි සිටි දරුවන් ඔහුගේ දරුවන් සේ…
හෝටල් බිලට හිලව් වෙන්න කළමනාකරුයි සේවකයයි සමග යහන්ගත වෙන්න වෙලා
සුරේෂ් මට හැමදාමත් මේ සෙල්ලම කරන්න බැහැ. ගෙදරට බොරු කියලා මට දැන් ඇතිවෙලා. ගෙදරින් මට විවාහ යෝජනා ගේනවා. අපි දෙන්නගෙ කසාදෙ කවදද තීන්දු කරන්නෙ කියලා ඔයා කියන්න ඕනෙ.. මනෝරි සුරේෂ්ව තුරුළු කරගෙන…
විනාඩි ගානට ගණන් කියා ඊෂිකෑස් ක්‍රමයට ගණිකාවන් විකිණූ රාජගිරිය තිස්පොළ
රාජගිරියේ තෙමහල් ගොඩනැගිල්ලක එක්මහලක් රුපියල් ලක්ෂයක කුලී පදනමක් මත ලබාගනිමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ඊෂිකෑස් ක්‍රමයට ගණිකාවන් ඇලෙවි කළ ගණිකා මධ්‍යස්ථානයක් වැටලූ වැලිකඩ පොලිසිය කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන…
තංගල්ලේ සුද්දා ඝාතන 19ක් ගැන පාපොච්චාරණය කරයි
නිලන්ත කුමාර නොහොත් “තංගල්ලේ සුද්දා” නම් වෙඩික්කරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු ඝාතන සඳහා යොදාගත් බවට සැක කෙරෙන මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද සොයාගත් බවය. ඒ උණවටුන ප්‍රදේශයේ…
කුලී ඝාතකයෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවකු වන හීනටියන මහේෂ්ගේ කූලී ඝාතකයෙකුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රදීප් කුමාර හෙවත් “ඇබිත්තියා” නම් සැකකරු යුද හමුදාවෙන් පළා ආ දක්ෂ වෙඩික්කරුවකු බව පොලීසිය සඳහන් කළේය. සැකකරු…
ආරවුල මරණයෙන් කෙළවර වෙයි
පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පොරවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (28) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, මයිල්කුන්ජම්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි…