වරකාපොල – තුල්හිරිය ප්‍රදේශයේදී අද (02) ලංගම බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තිබෙනවා. එමෙන්ම, මෙම බස් රථ අනතුරින් 10 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසනවා.
රුපියල් ලක්ෂ 225ක කේරළ ගංජා සමඟ සැක 6ක් දැලේ: ඉන්දියානුවන් 4ක් ඒ අතර
මන්නාරමේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු විසින් ඉන්දියාවේ තමිල්නාඩු නාගපට්ටන ප්‍රදේශයේ සිට මන්නාරමට එවීමට සූදානම් කොට තිබූ රුපියල් ලක්ෂ දෙසිය විසිපහක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 300 ක් සමඟ සැකකරුවන් හය දෙනෙකු නාගපට්ටන පොලිසිය…
තැපැල් කාර්යාලය බිඳ මුදල් සොරාගත් කණ්ඩායම සොයා මෙහෙයුම්
නිට්ටඹුව තැපැල් කාර්යාලය බිඳ මුදල් සොරාගත් කණ්ඩායම සොයා නිට්ටඹුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. තැපැල් කාර්යාලයේ ඉදිරිපස දොර කඩා ඇතුළු වූ කණ්ඩායම මුදල් සේප්පුවෙහි තිබූ රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් රැගෙන ගොස්…
හොර ලේඛන සකසා රට පනින්න හැදු යුවළට වැඩ වරදී
කූඨ ලේඛණ භාවිතා කරමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණ යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ශ්‍රී ලංකා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන…
ග්‍රේට් වෙස්ට(ර්)න් අභිරහස් මරණය ගැන පුළුල් විමර්ශන
තලවකැලේ ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුඳුනේ තිබී ඊයේ (01) හමුවූ කාන්තා මළසිරුර සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව තලවකැලේ පොලිසිය අවධාරණය කරයි. ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුඳුනේ කඳවුරු බැඳීමට ගිය…
බිරිය අනියම් සැමියා සමග දුවද්දී සැමියා රෝද තුනට ගිනි තබයි
සිය බිරිඳ අනියම් සැමියා සමග ත්‍රිරෝද රථයක් සිටීනු දුටු බිරියගේ සැමියා අද උදෑසන ත්‍රීරෝද රථයට ගිනිතබා විනාශකර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි . ත්‍රීරෝද රථය ගිනිතැබූ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට…
මුහුදු මහා විහාරයේ හිමිනමකට පහරදුන් සිද්ධියට 8 ක් අල්ලයි
පොතුවිල් ඇති මුණේ කැලෑබද ප්‍රදේශයේ පිහිටි ගල් ලෙනක භාවනා කරමින් සිටි පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරන හිමිනමකට හ්බලකින් පහර දී රුපියල් 57,000 මුදලක් සහ ජංගම දුරකථනයක් පැහැරගත් බව කියන පුද්ගලයින්…
හෙරොයින් හා අයිස් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට
හෙරොයින් හා අයිස් සමග සැකකරුවන් 04 දෙනෙකු ඊයේ (01) දින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය හා ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ගල්කිස්ස දුම්රියපොල අසලදී හෙරොයින් ග්‍රෑම්…
තලවිල දේවස්ථානයේ සැකකටයුතු ලෙස සැරිසැරූ 5ක් අත්අඩංගුවට
තලවිල දේවස්ථාන භූම්යේ, සැකකටයුතු ලෙස සැරිසැරූ පුද්ගලයින් පස්දෙනෙක් කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සදහන් කළේ, අදාළ පුද්ගලයන්, දේවස්ථානයට අගෝස්තු මංගල්‍ය සදහා පැම්ණි බැතිමතුන් පිරිසක් අතර මෙසේ සැකකටයුතු ලෙස සැරිසරා ඇති…
පොලිස් රථවාහන නිලධාරීන්ට මරණ තර්ජන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
වැලිකඩ පොලීසියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට මරණ තර්ජනය කළ පුද්ගලයෙකු වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත බස්රථ හිමිකරුවෙක් බව පොලිසිය පවසයි. තමාගේ…