කාලය හරි භයානක කාලයක්.බොහෝ වෙලාවට අහන්න දකින්න ලැබෙන්න අපි කවුරුවත් නොසිතන දේවල්.මේ කියන්න යන කතාවත් ඒ වගේ කතාවක්. මේ පුංචි මල් කැකුළු දෙකකට හදි කල නරුමයෙකුගේ කතාවක්. වැලිගම ප්‍රදේශයේ ජීවත් වන අවුරුදු…
කදිර දිව්‍යරාජ එළිදකින්න කලින් මේ හැමෝම කඳිරපුරවරයට ගිහින් ආශිර්වාද ලබාගෙන….
කියන්න යන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කොට අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය වන කදිර දිව්‍යරාජ සිනමාපටය ගැනයි.. පසුගිය දවසක මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට සමීප වූ අතර මෙම චිත්‍රපටය තිරගත වීමට පෙර ඊට…
ඒ මොහොතේදී මම ගොඩක් හැඟීම්බර වුණා… හරියට පොඩි ළමයෙක් වගේ ඇවිත් එයා මාව බදාගත්තේ….” සමනලී සංවේදී වුණ ඒ මොහොත ගැන මතකය අලුත් කළේ මෙන්න මෙහෙමයි….
රැජිනගේ පරපුරේ සාමාජිකාවක්… සමනලී ෆොන්සේකා කියනකොටම අපිට මතක්වෙන්නේ ඇගේ ලොකු නැන්දා වන මාලනි ෆොන්සේකා මහත්මියනේ… කොහොම වුණත් මේ චරිතයට ඕනෑම කෙනෙක් ආදරය කරනවා.. ඒත් එක්කම මාලනී කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක්ට වටින…
මැතිසබේ සල්ලාලයන් සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට සමහර ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි පැවසෙන හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත. පාර්ලිමේන්තුවේ…
පාර්ලිමේන්තුවෙන් ජෑම් පන්නන වැඩේ ජෑම් වෙයි
ජෑම් බෝතලයක් සහ ටින්කිරි අඩංගු බෝතලයක් පාර්ලිමේන්තුවෙන් පිට කිරිමට උත්සහ දැරූ බව පැවසෙන එහි අරක්කැමියෙක් පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන් විසින් අද (4) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාර අරක්කැමියා සිය රැකියාව නිමවා යමින් සිටියදී…
විහාරාධිපති හිමි පාංශු කූලයට එන්න දඩයක් නියම කරලා
මියගිය තම මවගේ පාංශුකූල කටයුතු ඉටු කිරීමට නම් රුපියල් 24,000 මුදලක් ඉල්ලා සිටි බව කියන භික්ෂුවක් පිළිබඳව දිඹුලාගල අරලගංවිල ප්‍රදේශයන් වාර්තාවෙයි. මේ පිළිබඳව පොලිසියට ලැබුණු පැමිණිල්ලකින් පසු පොලිසිය මැදිහත්වීමෙන් වෙනත් විහාරස්ථානයක ස්වාමීන්…
රවටා ගෙන්වා ගෙන දූෂණය කර කොල්ල කාලා
අත්හිටුවා ඇති විදෙස් ගමන් බලපත් යළි දීමට හැකි බව පවසා වත්තල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් ඉංගිරිය ප්‍රදේශයට ගෙන්වාගෙන කැලෑවකට රැගෙන ගොස් දූෂණය කර ඇය සතු රුපියල් 810,500 වටිනා රන් භාණ්ඩ හා…
පන්දහසක අල්ලසක් ඉල්ලූ සැරයන් ගෙදර
පොලිස් භාරයට ගෙන තිබූ තිබූ යතුරු පැදියක් සහ එහි ලියකියවිලි නැවත එම යතුරු පැදියේ අයිතිකරුට භාර දීම සඳහා රුපියල් 5000 ක මුදලක් ඉල්ලා සිටි බව කියන අක්මීමන පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකුගේ…
කප්පම් නොදුන්නාට ඌරු මස් ව්‍යාපාරික නිවෙසට වෙඩි
ඌරු මස් සැපයීමේ නිරත ධනවත් ව්‍යාපාරිකයකුගේ කඳාන ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසට අද 7.00ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි කඳාන පොලිසිය පවසයි. මෙම…
“තමුන්ට අද පවුලක් තියෙන්නේ මේ අම්මා නිසා….” මව ප්‍රතික්ෂේප කළ පුතුට පොලීසිය කියා දුන් පාඩම…
දසමසක් කුස දරාගෙන මවක් දරුවෙක් මේ ලෝකයට ගේන්නේ දහසක් දුක් වේදනා විඳගෙන දහසක් පැතුම් හිතේ පොදි බැඳගෙනයි.. අපේ වගේ සංස්කෘතිය අගයන රටක මේ වගේ කතා ඇහෙන්නේ කොහොමද කියන ප්රශ්නාවලියත් එක්කයි.. කොහොම වුණත්…