“ඔයා එක දවසක් මාත් එක්ක එන්න මම ඊට පස්සේ ඔයාව නිර්දේශ කරලා ලියුම දෙන්නම්. මට ඔයාව දැක්කාම මාර ආසාවක් දැනෙනවා.” “රස්සාව ඕනේ නම් මාත් එක්ක සෙක්ස් කරන්නම වෙනවා. හස්බන්ඩ් දැනගන්න ඕනේ නැහැ.”…
සුන්දර තරුණියන්ගේ පහස ගන්න ව්‍යාපාරිකයින්, මැති ඇමතිවරු සහ ක්‍රීඩකයින් රෑට රෑට බඩගාපු තිත්පොළ
කරුණා අම්මාන් දෙමළ ජාතික තරුණයෙකි. දැනට වසර කිහිපයකට ඉහතදී ඔහු විදෙස්ගත විය. ඒ උස්බෙකිස්තානය බලා රැකියාවක් කිරීම සඳහාය. එලෙස වසර කිහිපයක් ඔහු එම රටෙහි සේවය කළේය. විනෝදයට බර පුද්ගලයකු වූ ඔහු ගත…
මිත්තණිය නිවසේ සිටියදී, 8 වසරේ පාසල් සිසුවිය පෙම්වතාව එක්කන් ඇවිත් නටපු නාඩගම
13 හැවිරිදි දියණිය අතුරුදහන් බව කියමින් පසුගිය දිනෙක මොරටුමුල්ල පොලිසියට පමැණි අවුරුදු තිස් පහක් පමණ වයසැති කාන්තාවක් පැමිණිල්ලක් කළා. වයසට වඩා වැහැරුණු සිරුරක් ඇති ඇය දෙස බැලීමේදී ඇය අසරණ දිවියක් ගෙවන බව…
මිනිස්සු ඉස්සරහා නිරුවත් වෙන එක මට දුකක්..
දවසින් දවස මේ සමාජය පිරිහෙමින් පවතිනවා කියන හැඟීම කාටත් දැනෙනවා ඇති. ඒකට හේතුව තමයි අහන්න දකින්න ලැබෙන සිදුවීම්.. බාලවයස්කාර දැරියන් දූෂණය කිරීම, මව පියාට පහරදීම වගේ විවිධාකාර අමානුෂික ක්‍රියා හැමතැනින්ම වගේ වාර්තා…
කන්තෝරුවේ වැඩට ගිය සැමියා ළඳක් එක්ක කාමරයකින් මතුවෙලා
කාර්යාලයේ හදිසි වැඩක් යැයි කියමින් තමා එනවිට රෑ බෝවනවා යයි දුරකතන ඇමතුමක් ලබාදුන් සැමියා නගරයේ කාමර කුලියට දෙන ස්ථානයකින් කාර්යාලයේම සේවිකාවක සමග එනු බිරියගේ අතටම හසුවී අලි ජංජාලයක්වූ ආරංචියක් දකුණු පළාතෙන් අසන්නට…
ඇය අම්මා තාත්තා වෙනුවට තෝරගත්තේ පෙම්වතාව…
පාසල් වයසේ දරුවන්ට ජීවිතය ගැන තියෙන්නේ එතරම් ලොකු අවබෝධයක් නෙවෙයි.. ඒත් ඔවුන්ට මග පෙන්වන්න මව්පිය ගුරුවරුන් ඉන්නවා නේ… අපි හිතන්නේ එහෙම.. ඒත් ඒ රැකවරණයෙනුත් පිට ගිය කතාවක් තමයි මේ කියන්න යන්නේ මේ…
චීන ගිනිඅවියක් හා ජීව උණ්ඩ සමග කාන්තාවක් අත්අඩංගුවට
චීනයේ නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සහ ජීව උණ්ඩ සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා ලද පණිවුඩයක් අනුව ඉංගිරිය, අරකාවිල, හඳපාන්ගොඩ ප්‍රදේශයේ අක්කර 14 වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක්…
නානාගේ සෙල්ලමෙන් සල්ලං වුන දෙදරු මව
තමුසේ කසාද බැඳලා දරුවෝ හැදුවානම් උන්ට කන්න බොන්න දෙනවා. උන්ගේ දුකසැප බලනවා මට මේ දරුවෝ බඩගින්නෙ තියන්න බැහැ. චාරුලතා තමන්ගේ සැමියා වූ රත්නපාලට තොරතෝංචියක් නැතිව බැණවැදුණා. රත්නපාල මේ කිසි දෙයක් ගණනට ගත්තේ…
තහනම් ආලේ නූලෙන් බේරේ
ඔයා දැක්ක දවසේ ඉඳලා මගේ හිතේ මොකක්දෝ හැඟීමක් ඇති වුණා කල්පනී. ඒක අපි ආත්ම ගණනක් තිස්සේ පතාගෙන ආව ආදරයක්. මට කවදාවත්ම ඔයාව අමතක කරන්න බැහැ. විජේකුමාර එහෙම කියද්දී කල්පනී ලැජ්ජාවෙන් බිම බලාගත්තා….
කෝටි 23 කොකේන් කටුනායකදී මාට්ටු
රුපියල් කෝටි විසි තුනක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , කුඩා දරුවන් කියවන, ලොකු ඉංග්‍රීසි අකුරු සහිත ළමා කතාන්දර පොත් 08 ක , පිටකවර තුළ සගවා , විදේශීය කාන්තාවක ශ්‍රී ලංකාවට ගෙන එමින්…