දෙවනි ඉනිම ටෙලිනාට්‍යය සොනාලි ටීචර් කිව්වහම නම් බොහෝ දෙනෙක් ඇයව දන්නවා.ඇය නමින් හිමායා බණ්ඩාර.ඉතාමත් කෙටි කාලයකින් ක්ෂේත්රයට ඇවිල්ලා බොහෝ දෙනෙක් දන්න කියන රංගන ශිල්පිනියක් බවට පත්වෙන්න ඇයට හැකියාව ලැබුණා. ඊට අමතරව ඇය…
රැවටුනා නේද…? මේ නම් ලස්සන පුංචි සුරංගනාවියක්..
යොහානි හෙට්ටිආරච්චි කියන්නේ පුංචි තිරයේ ඇය ගත කළ කාලයත් එක්ක ටික ටික ලොකු වුණ චරිතයක්.. ගොඩක් ලාබාල වයසෙන් රිදී තිරයේ නොමැකෙන චරිතයක් විදිහට නමක් හදා ගත්ත ඇය අද වෙනකොට ගොඩක් ලස්සන රුවැති…
ඇය මේ වතාවේ නම් ජපානේ ගියේ ආයෙ නොඑන අදහසකින්ද..?
චූලක්ෂි නැනතුංග අපේ රටේ බොහෝ දෙනෙක් ඇයව හඳුනාගන්න නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහට.. චුලක්ෂික සමාජ මාධ්‍යයත් එක්ක නිතර දෙවේලේ ඉන්න ඔයාලා හැමෝම දන්නවනේ මේ දවස්වල ඇය ඉන්නේ කොහෙද කියලා.. ජපාන සංචාරයක…
“මාත් අක්කෙක්… නමුත් මට බෑ ඔය දේ කරන්න..”
කලාකරුවෙක්ට තියෙන ලොකුම වත්කම තමයි ඇය හෝ ඔහු වටා ඉන්න රසික පිරිස කියන්නේ.. මිනිසුන්ගේ ආදරය නොමදව දිනා දිනාගත්ත මේ 3 sistersලාටත් ඒක එහෙම්මම වෙන්න ඇති.. දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි කියන්නේ අද වෙනකොට කාට…
ප්‍රබල ඇමතිනියක් රිය අනතුරකට ලක් වෙයි..
අනතුරෙන් ඇයට කරදරයක් ද කියලා ඇගේ පාක්ෂිකයින් බෝහෝ දෙනෙක් බියට පත් වෙලා.. අනතුරෙන් පස්සෙත් ඇගේ පාක්ෂිකයින් ගණනාවක් ඇය ගැන හොයලා තියෙන්නේ අන්න ඒ නිසා.. මේ පුවත වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්.. බටහිර බෙංගාලයේ මහ…
“මගෙ සුදු නෝනයි මායි විතරමයි දන්නෙ මේ ෆීලිං එක..! මේක එසේ මෙසේ උපන්දිනයක් නෙමෙයි…”
මෙයාලාට මීට වඩා සතුටක් කොහෙන්ද..? ඇන්තනී පවුලට අද ගොඩක් සතුටු දවසක්.. ඒකට එක හේතුවක් තමයි අඛිලගේ උපන්දිනය අද.. අනික් හේතුව තමයි ඇන්තනී පවුලේ පුංචිම සාමාජිකයා ඒ පවුලට එකතු වුණෙත් අද… ඉතින් ඇත්තටම…
බය වෙන්න දෙයක් නෑ.. මගේ මචං එක මාව කරේ තියං stage එකට ගෙනෙයි..” ඒක ලොකු කතාවක්..
තාත්තෙක්ට දරුවෙක් ගැන මෙහෙම විශ්වාසයක් තියනවා.. ඒක හරිම සාමාන්‍යයි.. මේ පුංචි පුතාගේ හුරතල් නිසා දැන් සජිතගේ ලෝකයම පිරිලා තියෙන්නේ.. ඉතින් පුංචි ජේඩන් කොහොමත් තාත්තා වගේ එක එක දේවල්වලට ඉදිරිපත් වෙන්න නම් බය…
පුංචි වුණාට මේක බෙහෙත් ගබඩාවක්..
අතරත් ජනප්‍රිය ආහාරයක්.. ගොඩක් දෙනෙක් මේ කෑම කන්න ආසයි.. ඒ වගේමයි ඒකේ ගුණ.. දේශීය වෙදකමේදී නෙල්ලිවලට හිමි වන්නේ ප්රමුඛ තැනක්. ඖෂධීය ගුණ මෙන් ම, කා අතරත් ජනප්‍රිය පලතුරක් ලෙස නෙල්ලිවලට ඇත්තේ ඉහළ…
තරු පහේ හෝටලයකින් තරු පෙනෙන කෑම වේලක්.. හැඩට ඇඳන් වෙඩිමට ගිය නෝනා මහත්වරු 170ක් රෝහලේ..
විවාහයක් කියන්නේ ගොඩක් දෙනෙක් පෙරුම් පුරන දවසක්.. තමගේ ළඟම හිතවතුන් , ඥාතීන් එකතු කරගෙන විවාහ උත්සවයක් ගන්නේ ඒ ලස්සන දවස හැමදාම මතකයේ රැදෙන සුන්දර දවසක් වෙන්න ඕන නිසා නේ.. ඒත් මේ වෙඩින්…
ඔහු ගත කලේ කිසිවෙකුට ඇදහිය නොහැකි ජීවිතයක්.. ලොවක් කතා කළ “යකඩ පෙණහලු මිනිසා” දිවියට සමුදෙයි..
පෝලියෝ රෝගයට ගොදුරු වෙන්නේ වයස අවුරුදු හයේදී තරම් පොඩි කාලයේදීයි.. ඉන් ඔහුගේ බෙල්ලේ සිට පහළට අංශභාග තත්ත්වයට පත් වී තිබෙනවා… ඒ නිසා ඔහු මුළු ජීවිතයම ගත කළේ යකඩ පෙණහල්ලක් තුළයි.. කොහොම වුණත්…