www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News

Local News

New Page 1
ජාතික රෝහලේ මෝචරිය පාර රාත‍්‍රියට මිනී පෙට්ටි පෙරහැරක්..

ජාතික රෝහලේ මෘත ශරීරාගාරය ආමන්න මාර්ගයේ රාත්‍රී කාලයේදී මෘතදේහ විශාල වශයෙන් රැගෙන යන බව ඒ අසල කාර්යාලයක සේවය කරන්නියක් විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

‘ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය එමිරේට්ස්‘ නමින් අලුත් රටක් - ඇමරිකානු හමුදා ගියපසු මාස 3 න් රට ඇල්ලූ හැටි

ඊයේ සිදුවූ අලකලංචියෙන් පසු අලුත්ම වාර්තා අනුව ඇෆ්ගනිස්ථානයේ නව ජනපති ලෙස තලේබාන් නායක Mullah Abdul Ghani Baradar ප්‍රකාශයට පත් කර ඇති අතර රටෙහි නම Islamic Emirate of Afghanistan ‘ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය එමිරේට්ස්‘ නම් කර ඇත.

තලේබාන් නායකත්වය යටතේ බොද්ධ ස්ථාන වලට හානියක් නෑ - සුහයිල් ෂරීන්

තලේබාන් නායකත්වයෙන් යුත් පරිපාලනයක් යටතේ ඇෆ්ගනිස්තානයේ බොද්ධ ස්ථාන අවදානමකට ලක් නොවන බව ජාත්‍යාන්තර සාකච්ජාකරු සුහයිල් ෂරීන් පවසා තිබෙනවා.

LTTE සංවිධානයේ සංඥා අංශයේ නායකයෙකු විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකා කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට මඩකලපුව නාවික හමුදා බුද්ධි අංශය මගින් ලද තොරතුරකට අනුව ඊයේ (13) වන දින කලවංචිකුඩි පොලිස් වසමේ ඔන්ඩච්චිමඩම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

හමුදාපතිට විරුද්ව පාරට බහිනවා - හේෂා

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවශ්‍ය නිවැරදි දත්ත නිවැරදිව රටට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

යෝෂිත ගේ ගෑස් සමාගමේ කතාව

සති කිහිපයක් තිස්සේ රට පුරා පවතින ගෑස් හිඟය නිර්මාණය වීමට හේතුව ගෑස් වෙළඳපොළ තමන් විසින් ආක්‍රමණය කිරීමට කළ සැළසුමක් ලෙසට ව්‍යාජ ලෙස කෙරෙන ප්‍රචාරය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතා දමයි!

බස්නාහිර පළාත තුළ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.

ඩොලරුත් ඉතුරු කරගෙන වාහනත් ගෙන්වන ක්‍රමයක්

මෙරට තුළ ඇති ඩොලර් පිටතට ගාල යා නොදී රට තුළට වාහනද ගෙන්වීමට හැකි ක්‍රමවේදයක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී . දොලේවත්ත විසින් ජනාධිපතිවරයාට යෝජනාවක් කර ඇත.

ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය අයවළුන් ෙයාදාෙගන හිරේ ඉන්න පාතාලයන් මෙල්ල කරන්න කඩා පනින හමුදාවක් හදයි.

අධි ආරක්ෂිත බන්ධනාගාරවල රඳවා සිටින පාතාල හා මත්ද්‍රවය ජාවාරමුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය ඇතුළු විශේෂ රාජකාරි සඳහා ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය විශේෂ පුහුණුව ලත් දෙසිය දෙනකු සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගෙන ඇත.

ඇෆ්ගනිස්තානයේ 08 වන පළාත් අගනුවරත් තලෙයිබාන් සංවිධානය අත්පත් කරගනී

ඇෆ්ගනිස්තානයේ තවත් ප්‍රධාන නගර 02 ක් තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයින් විසින් අත්පත් කරගෙන තිබෙනවා.

ගම්පහ ආසාදිතයන් 7003ක් රෝහල්වල නෑ.. නිවසේ හෝ සිටිනා තැනක් නොදනී..

කොරෝනා අසාදිත දෙසා හඳුනාගෙන ගන්නා ලද ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 7003 දෙනෙකු රෝහල් ගත නැතැයි එම දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටු රැස්වීමේදී හෙළිවිය.

යාපනයේ ආවා කල්ලියෙන් තිදෙනෙක් කපයි.. ප්‍රභලයෙක් අත්අඩංගුවට…

යාපනය තෙලිප්පලෙයි පොලිස් බලප්‍රදේශයේදී 09 රාත්‍රියේ ආවා කල්ලියේ පහරදීමකින් පුද්ගලයින් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකල ආවා කල්ලි ප්‍රභලයෙකු 10 දින කඩුත් සමග අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

මගේ මතයට ඉඩක් නැහැ තම තමන් ආරක්ෂා වෙන්න – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී

අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසෙන් එළියට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මේ වනවිට මෙරට රෝගීන් වාර්තා වීම 30%කින් සහ කොවිඩ් මරණ 48.8%කින් ඉහළ ගොස් ඇති බව

මරණ සම්භාවිතාව 88%ක ඉහළ අගයකින් යුත් වෛරස ප්‍රභේදයක් වාර්තා වෙයි.. පැතිරීම වැලැක්වීමට පියවර

මාරාන්තික ඉබෝලා වෛරසය කාණ්ඩයට අයත් “මාබර්ග්” නමැති වෛරස් රෝගය අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටිනවා.

මවත් බිළිදාත් මරා ගෙවත්තේම පුච්චලා - වසර 06 කට පසු හෙළිවේ

තරුණ මවක හා ඇයගේ මාස 06 ක වයසැති සිගිති පුතා ඝාතනය කර සිරුරු ගෙවත්තේම පුළුස්සා දැමූ බව කියන 28 හැවිරිදි පුද්ගලයෙක් එම ද්විත්ව ඝාතනය සිදුවී වසර 06 කට පසු වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් 07 දා වව්නියාවේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 

අඩි දෙකක් විතර දිග පණුවෙක් බලාගෙන ඉද්දීම පුතාගේ කටින් ආවා

අඩි දෙකක් පමණ දිගැති කොකු පණුවන් කිහිපදෙනකු නාසයෙන් මුඛයෙන් හා ගුද මාර්ගයෙන් පිටතට පැමිණි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි මාස 10ක් වයසැති කුඩා පිරිමි දරුවකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට

කොත­ලා­වල පන­තට මොකද වුණේ -ඇත්තටම කියන තරම් යකා කළුද..?

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත වූ අතර, කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ගෙවුණු 6 වැනිදා පාර්ලිමේන්තු විවාදයට ගත්තේ නැත. ඒ මේ සම්බන්ධ මතුවු විරෝධතා හේතුවෙනි.

දෙදරු පියා මරා දැමූ සැකකරුවෝ නිදැල්ලේ

වැලිගම මිදිගම ප‍්‍රදේශයේ දී පුද්ගලයකු ඝාතනය කර තිබේ. ත‍්‍රිරෝද රථයක් පදවා ගෙන පැමිණි තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක දෙදෙනකු විසින් මෙම පහරදීම් සිදු කරන අයුරු සීසීටීවී දර්ශනවල සටහන් වී ඇත.

<< Prev.Next > > Current Page: 3 Total Pages:45