|
||||
|
Local News
කොග්ගල නිදහස් කලාපයේ ඇගලුම් සේවකයින් 370ක් රෝහලේ |
![]()
කොග්ගල නිදහස් වෙළද කලාපයේ පිහිටි ඇගලුම් කම්හලක සේවක සේවිකාවන් 322 දෙනෙකු ආහාර විෂවිමකින් ප්‍රතිකාර සදහා අද (20) උදැසන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. |
රඹුක්කන බවුසරේ ගිනි තියන්න හැදු කතාව ඇත්තක්ද? |
![]()
ඊයේ (19) රඹුක්කන ඇතිවූ කලහකාරී සිදුවීම නිසා පොලිස් වෙඩි පහරකින් තරුණ ජීවිතයක් අකාලයේ අහිමි විය. මෙම සිදුවීම මේ වනවිට ඇමරිකානු තානාපතිනිය ඇතුළු |
රඹුක්කන විරෝධතාකරුවන් පිරිසකට පොලිසියෙන් වෙඩි - අයෙක් මරුට - තවත් සිවු දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතලයි. |
![]()
ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පල කරමින් අද මහනුවර කොළඹ දුම්රිය මාර්ගය රඹුක්කන ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූ පිරිසක් විසිරුවා හැරීමට |
ගාල්ල නගරයේ බස් රථ හරස් කරමින් මාර්ගය වසා දමයි |
![]()
ගාල්ල නගරයේ බස් රථ නවතා පාර හරස් කර තිබෙන බව වාර්තා වනවා.මේ හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. |
මම අද සන්තෝෂයෙන් ඉන්නේ සිංහල බෟද්ධ කම ටික ටික නැතිවී යන එකට – චිත්‍රාල් සෝමපාල |
![]()
සිංහල බෟද්ධ කම ටික ටික නැතිවී යන එක පිළිබඳව තමන් අද සන්තෝෂයෙන් සිටින බව චිත්‍රාල් සෝමපාල Facebook සටහනක් තබමින් සඳහන් කර සිටිනවා. |
ප්‍රියන්ත කුමාර මැරූ 6 කට මරණ දඩුවම් - 9 කට ජීවිතාන්ත සිරගෙය |
![]()
පකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික කර්මාන්තශාලා කළමනාකරු ප්‍රියන්ත කුමාර ඝාතනයට සම්බන්ධ විත්තිකරුවන් හය දෙනෙකුට එරට ත්‍රස්ත විරෝධී අධිකරණය (ATC) සඳුදා මරණ දණ්ඩනය නියම කළේය. 9 ක් ජීවිතාන්ත සිරගෙට යවා තිබේ. |
නව ඇමති මණ්ඩලය දිවුරයි.. ලයිස්තුව මෙන්න.. |
![]()
ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබේ. |
ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ… |
![]()
මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ අවුරුදු චාරිත්‍ර සිදු කරන ආකාරය කිසිදු රූපවාහිනී නාලිකාවක් සජීවීව විකාශය නොකළේය. |
ගෝල්ෆේස් ජනපති ලේකම් කාර්යාලය අසළ සිග්නල් ජෑමර්ස් |
![]()
අද දින ගාලුමුවදොර විරෝධතාව අතරතුර ඒ ආසන්න සිටින පිරිස් වෙත සිය ජංගම දුරකථන ඔස්සේ කතා කරන්නට අන්තර්ජාලය ඔස්සේ |
ගෝඨා ගෝ හෝම් විරෝධතා දියාරු වෙයි.. |
![]()
අද දින විශාල පිරිසක් පැමිණ ගාලුමුවදොරදී පවත්වන්නට සූදානම් කළ විරෝධතා වැඩසටහනට මේ වනවිට පැමිණ ඇත්තේ දහසකටත් වඩා අඩු සාමාජිකයින් පිරිසකි. |
සන්නස්ගලගෙන් විරෝධතාකරුවන් පුහුණුකරන මධ්‍යස්ථානයක්.. වීඩියෝවක් එලියට… |
![]()
මෙරට ජනප්‍රිය උපකාරක පන්ති දේශකයෙකු ලෙස කටයුතු කළහ උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් මහ පාරේ විරෝධතා සඳහා පිරිස් පුහුනු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල හුවමාරු වෙයි. |
පොලීසියේ හා හමුදාවේ සාමාජිකයින් නිවාඩු පැමිණි පසු මරන්න ප්ලෑන් කල ගාල්ල නාගොඩ සුමුදු අත්අඩංගුවට |
![]()
පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් ඝාතනය කළ යුතු බවට සමාජ මාධ්‍ය ජාලාවල වීඩියෝ පටයක් මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා. |
ඊයේ දිවුරුම් දුන් අලි සබ්රි අද ඉල්ලා අස් වේ… |
![]()
මොහොමඩ් අලී සබ්රි මහතා මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. |
නිර්භය ව අදහස් දක්වා පොලිස් පහර දීමෙන් තුවාල් ලැබූ තරුණයා ප්‍රතිකාර රෝහලෙන් පිට ව යයි |
![]()
මිරිහාන සිද්ධිය අතර තුර පොලිසිය අමතා විරෝධය පෑ තරුණයා දින කිහිපයක නේවාසික ප්රතිකාරවලින් පසු ව පිට ව ගොස් තිබෙනවා. |
කාල්ටන් ඉදිරිපිට විරෝධය පෑ පුරවැසියන්ට කඳුළු ගෑස් |
![]()
තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට පැවති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනව බව එහි සිටින හිරු ප්රවෘත්ති වාර්තාකරු සඳහන් කළා. |
දාම් පෙතේ ඉත්තෝ මාරුවෙයි - අලි සබ්රි මුදල් ඇමතිකම |
![]()
මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ නව අමාත්‍ය ධුර හතරක් සඳහා අමාත්‍යවරුන් දිවුරුම් දී තිබෙනවා. |
ජනාධිපති විශේෂ ප්‍රකාශකට සූදානම්.. සියළු නාලිකාවලට දන්වයි.. |
![]()
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේ ජාතිය ඇමතීමට නියමිතය. |
කැබිනට් ඇමතිවරුන් ඉල්ලා අස්වෙයි |
![]()
සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. |
<< Prev.Next > > | Current Page: 3 | Total Pages:55 |