දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 10ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන…
Category: Uncategorized
ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
2024 වසර සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්ෂක නියෝඡ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ගිනිඅවි බලපත්‍රහිමියන්ට 2023 ඔක්තෝබර් මස 1 වනදා සිට…
වීදි ගණිකාවන් ONLINE වෙලා
පසුගිය කොවිඩ් කාලසීමාවේ පනවා තිබූ සංචරණ සීමා හේතුවෙන් වීදි ගණිකා වෘත්තියේ යෙදී සිටි පිරිස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරමින් සිය වෘත්තිය සිදුකිරීමට පෙලඹී ඇති බව අභිමානී කාන්තා එකමුතුව සඳහන් කරනවා….
ආදරය නතර කලාට පෙම්වතිය නිරුවත් කර ඇඟ පුරා නයිමිරිස් අතුල්ලලා
ආදරයට පිටු පෑම නිසා ඊට පළිගැනීමක් වශයෙන් පෙම්වතියගේ නිවසට කඩා වැදී ඇය නිරුවත් කර සිරුර පුරා නයි මිරිස් අතුල්ලා වධ හිංසා කළ බව කියන යුධ හමුදා සෙබලෙකු ඔහුගේ මව සහ නැගෙණියන් දෙදෙනෙකු…
පෙම්වතියගේ අනියම් පෙම අතේ පත්තු වී, අනියම් පෙම්වතා අන්තිම ගමනට ගිය හැටි
ආදරේ කියන්නෙ උපමාවක් සම කරන්න බැරි විදිහේ අපිරිමේය හැඟීමක්. ඒත් ඒ හැඟීම ළඟ අන්ත අසරණ වෙන, ඒ හැඟීම නිසා ම විඳවන ජීවිත මේ මිහිපිට නැතුවාම නෙවෙයි. තමන්ගේ අනියම් පෙම සාධාරණීකරනය කරන පිරිස්…
අන්තර්ජාලයෙන් නිරුවත පෙන්නන්න විනාඩියට රුපියල් 1000යි
අන්තර්ජාලය ඔස්සේ සිය නිරුවත සජීවීව ප්‍රදර්ශනය කර මුදල් ඉපැයූ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැණුනා. අදාළ කාන්තාව ඊයේ දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට යොමුකළ…
කොටහේන පොලිසියේ ගිනි අවියක් අතුරුදන්
කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමග අස්ථානගත වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. උප සේවා රාජකාරි බාර ගැනීම සඳහා පැමිණි නිලධාරියා ආරක්ෂක පෙට්ටියේ තිබෙන ගිනි අවි ගණනය කිරීමේදී ඒ…
කිලිනොච්චියේ නිවෙසකට පහර දෙයි පහක් රෝහලට
කිලිනොච්චිය තිරුවයියාරු ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදුණු කල්ලියක් සිදුකළ පහර දීමක් හේතුවෙන් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය සදහන් කරයි පුද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ප්‍රහාරය එල්ලව…
මීටියාගොඩදී වෙඩි තැබීමක්
මීටියාගොඩ දී අද (28) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ එක් පාදයක කලවා ප්‍රදේශයට වෙඩි වැදී ඇති…
ලිංගික අතවර චෝදනාවෙන් ධනිෂ්ක නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ඕස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ ඊට අදාළ තීන්දුව ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ප්‍රකාශයට පත් කරමින්. 32 හැවිරිදි…