.කවුරුත් හඳුනන්නේ ඇගේ පියා නිසා කිව්වොත් හරි..
අපේ රටේ ප්රවීණ නර්තනාචාර්යවරයෙක් වෙන චන්දන වික්රමසිංහගේ ආදරණීය දියනිය දෙවංගි වික්රමසිංහ පසුගිය දවසක අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..
ඇත්තටම හැමදාම දකිනවා වගේ නෙවෙයි ඒ ෆොටෝ ෂූට් එක ගොඩක් වෙනස්.. මෙන්න බලන්නකෝ ඇය මොන තරම් නම් ලස්සනද කියලා..