තවමත් මේ ලෝකට නොදුටු සිතැත්තියක්…
ඒ නිසාම ඉඩක් ලැබුණ හැම වෙලාවකම ඒ හිත දඟලන්නේම දුර දුවන්න…
මේ කියන්න යන්නෙත් ඒ වගේ දුර දුවන හිතකට පාපතරයෙක් අත්තටුදුන් කතාවක්…
ඒත් මේ සිද්ධිය අවසන් වන විටවන විට ඇය ජීවිතයේ කවදාවත් නොමැකෙනෙක් විදිහේ කළු පැල්ලමක් තමගේ ජීවිතයට එකතු කරගෙන….
කොහොම වුණත් තවත් දියණියකට මේවගේ තවත් දෙයක් නොවෙන්නට හැම කෙනෙක්ම වග බලාගන්නට නම් මේ වගේ කතා සමාජයට එකතු වෙන එක ඇත්තටම වටිනවා…
ඇය වයස අවුරුදු 14ක තරුණ දියණියක්.. ඇගේ ජීවිතය සෙල්ලමක අරගෙන ඇයව ගණිකා වෘත්තියේ යෙදවීමට ධනවත් හෝටල් හිමිකරුවෙක් කටයුතු කරලා…
ඇයට මේ ඉරණම අත්වීමට ඔහුගේ මැදිහත්වීම හැමදාකම තියෙන්නට ඇති ඒ නිසාම මෙම පුද්ගලයාට එරෙහිව නීතිය අකුරටම ක්රියාත්මක වීම වැදගත් කියන තැන මේ පුවත අසන ඕනෑම කෙනෙක් එකඟ වෙන කරුණක්..
කොහොම වුණත් වැඩිහිටියකු ලෙස ඉතා බරපතළ වරදක් බවත් ඔහුට එරෙහිව මෙම නඩුවට එක්වූ විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේදී පවසා තිබෙනවා…
තමන් කල වරද පිලිගෙන ඇයට ප්රමාණවත් වන පරිදි වන්දි මුදල් ගෙවීමට අදාල පුද්ගලයා එකඟ වී ඇති අතර මීට අදාල නඩුව ලබන 7 වැනිදා යළි විභාග වෙනවා…