දවසේ ජනාධිපතිවරණය ගැන උනන්දුවෙන් ඉන්නවා ඇති..
ඒ විතරක් නෙවෙයි අද ඡන්දය භාවිත කරන්න බලාගෙන ඉන්න සියලු දෙනාටත් මේ කියන්න යන කාරණය දැනගන්න කැමති ඇති..
මෙරට 9වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) පැවැත්වෙනවා.
අද (21) උදෑසන 7.00ට ඡන්ද විමසීම ආරම්භ වුණා.
ඒ අනුව පෙරවරු 10.00වන විට රට පුරා දිස්ත්රික්කවල ඡන්දය ප්රකාශ කළ ඡන්ද දායක ප්රතිශතය පහතින්,
කොළඹ 20%
රත්නපුර 20%
කළුතර 31%
මාතර 27%
ගාල්ල 18%
කෑගල්ල 14.8% (පෙ.ව. 9.00)
නුවරඑළිය 10%
යාපනය 10%