ක්ලබ් වසන්ත වෙනුවෙන් ඔහුගේ පුතෙකු විදේශයක සිට කළ අපූරූ දේ Posted on September 21, 2024 අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරූ ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්ර වසන්ත පෙරේරාගේ පිංකම් කටයුත්තක් විදේශයක සිටින ඔහුගේ පුතෙකු සංවිධානය කර තිබුණා. ඒ ඔහුගේ පොඩි පුතා විසින්. ඒ පිළිබදව ඔහුගේ ෆේස්බුක් ගිනුමේ මෙලෙස සටහනක් තබා තිබුණා. Share on Social Media x facebook linkedinwhatsapptelegram