කියන්න යන්නේ අද දවසේ සිදුවන විශේෂ කාරණයක් පිළිබඳවයි..
මේ වෙනකොට ජනාධිපතිවරණ ගැන විවිධ කතා ඇසෙනවා.. ඒ අතරින් අපේක්ෂකයින් සහභාගි වෙන ජන රැළි හේතුවෙන් ඇසෙන අලුත්ම කතාවයි මේ..
අපේක්ෂකයන් සහභාගි වන අවසන් රැස්වීම් සඳහා ආරක්ෂාව ලබාදීමට එම ප්රචාරක රැස්වීම් පැවැත්වෙන ස්ථානයවල රථ වාහන තද බදය අවම කර ගැනීම සඳහා පහත පරිදි රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කර තිබෙනවා…