කියන්න යන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන ඔහු ගැන කතාවක්..
ඇත්තටම ඔහුගේ ගීතත් එක්ක විරාජ් පෙරේරා කියන මේ චරිතයට ආදරය කරන ගොඩක් දෙනෙක් ඉන්නවානේ..
ඉතින් හැමදාමත් වගේ විරාජ් මෙදා සැරේ ඔහුගේ උපන්දිනය සමරලා තිබුණෙත් ඇයත් එක්කමයි… විරාජ්ගේ ආදරණීය සහෝදරිය ඔශිනි එක්ක ඔහු ගොඩක් ආදරණීය විදිහට උපන්දිනය සමරලා තිබුණා..
මෙන්න බලන්නකෝ ඒ සැමරුමේ ඡායාරූපත් එක්ක විරාජ් මෙන්න මේ වගේ කතාවක් ඔහුගේ මුහුණුපොතට එක්කරලා තිබුණා…
“අදට මට අවු 33ක්..නංගිට අවු 26 ක් ලැබුවා…හැමදාම වගේ දෙන්නගෙම උපන්දිනේ එකට සැමරුවා..සුභ පැතුම් එක්කල සියලුම නාලිකා යහලුවන් රසිකයන් කලාකරුවෝ. හැමෝටම ගොඩක් ස්තූතියි..මෙතෙක් කල් මාත් සමග රැදුනු වචනයකින් හරි මට ශක්තියක් උන හැමෝටම ගොඩක් ආදරෙයි…හැමෝටම ආරධනා කරන්න බැරි උනත් මා මියෙදෙන තුරා ඔබට නයගැතී..party එකේ photo shoot එක වගේමparty එකේ නටපු පිස්සුවෙ video එක ඉක්මනින්ම දෙන්නම්…”