කසුන්ගේ ආදර කතාව ගැන බොහෝ දෙනෙක් දන්නවානේ..
දැන් ඒ කැදැල්ල හරිම ලස්සනයි..
මොකද පුංචි පැවව් දෙන්නාගේ හුරතල්වලින් එයාලාගේ ලෝකයම දැන් සුන්දර වෙලා..
ඒ දෙන්නාගේ ආදර කතාවට අදට වසර 5ක්.. ඉතින් මෙන්න ඒ වෙනුවෙන් ඒ දෙන්න ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න හිතලා.. මෙන්න බලන්නකෝ සටහනක් තබමින් බුවනි ඒ ආදරණීය ඡායාරූප පෙළ එක්කරලා තිබුණ අපූරුව..
වස්සාන හිනයක් වාගේ ඔය ආදරේ
සංසාර පුරුද්දද මන්දා මට ළං වුනේ
මියෙනා තුරු රැක ගන්නම් මගෙ හුස්ම සේ
සංසාර පුරාවට ඔබටයි මේ ආදරේ….
අදට වසර 5යි..