සිමෙන්ති මිල එකවරම අඩුවෙයි! හදිස්සියේ සිදුවෙමින් පවතින දේ මෙන්න! Posted on June 3, 2024 සිමෙන්ති කිලෝග්රෑම් 50 බෑගයක මිල රුපියල් 150 කින් අඩු කර ඇතැයි වාර්තා වෙනවා. සිමෙන්ති සමාගම් පවසන්නේ එම මිල අඩු කිරීම මේ මස 1 වැනිදා සිට ක්රියාත්මක බවත් ඒ අනුව කිලෝග්රෑම් 50 බෑගයක උපරිම සිල්ලර මිල රුපියල් 2250 ක් බවයි. Share on Social Media x facebook linkedinwhatsapptelegram