දැක්කාද ඒ දෙන්නාගේ අලුත්ම ෆොටෝ ටික..
කොච්චර නම් ආදරණීයද..?
පසුගිය දවස්වල ගොඩක් දෙනෙක් අතර කතා බහට ලක්වෙච්ච චරිත ද්විත්වයක් තමයි උමලි – ගෙවින් කියන්නේ…
මේ දෙන්නා අතර ආදර සම්බන්ධතාවයක් තියනවාද..? විවාහ ගිවිසගෙනද..?
ගොඩක් දෙනෙක් ඒ දේවල් ගැන කතා බහ කළා..
මේ බලන්නකෝ ඉතින් මේ කතා හැම දෙයක්ම මැද්දේ ඒ දෙන්නා තවත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට එකතු කරලා තිබුණා..